අද්යාපනේ පුහ් පැහ් පොහ් බලු නොවටී

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අද්යාපනේ පුහ් පැහ් පොහ් බලු නොවටී

    අද්යාපනේ පුහ් පැහ් පොහ් බලු නොවටී
    6%20Per%20Cent%20GDP%20For%20Education%20Sri%20Lanka%20DP.jpg


    [0]


    බූන්දි| සෙනසුරාදා, අගෝස්තු 4, 2012| 08:46:24

    නිමිත්ත-
    සරසවි ඇදුරෝ අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක් ඉල්ලද්දී මහැදුරු නලින් ද සිල්වා අධ්‍යාපනයට වඩා ආරක්ෂාව ප්‍රමුඛ බව රූපවාහිනියෙන් කියයි.

    හා හා මැහැදුරෝ ඒ කී බස සැබ වී
    මුව තුළ ලන්න මසුරන් දාහකුත් මදී
    අද්යාපනේ පුහ් පැහ් පොහ් බලු නොවටී
    ආරක්සාව ම ය කාරිය නැතත් කොටී


    මැද බේබිගේ බෝලෙට ආරක්සාව
    ලොකු බේබිගේ මෝලට ආරක්සාව
    සෙල්ලං නාලිකාවට ආරක්සාව
    හාමුගෙ මැකෝ ගිරවට ආරක්සාව

    කැළණියෙ කක්කි පැටියට ආරක්සාව
    රිසාඩ් කුක්කු පැටියට ආරක්සාව
    අන්තරයෙන් බණ්ඩට ආරක්සාව
    බන්දුට ඉසෙඩ් උණ්ඩෙන් ආරක්සාව

    සුදර්මන් පුතාගේ ආරක්සාව
    මතක නැති බබාගේ ආරක්සාව
    ජුලම්පිටියෙ අමරෙගෙ ආරක්සාව
    සුවිස්ලන්තෙ පපියගෙ ආරක්සාව

    ඒවා රකින්නට හම්බෙන ...කත් මදී
    ඒකයි ණයට ගන්නේ ලෝකෙටම දිදී
    ආරක්සාවටම බොල සීයකුත් මදී
    හයක් හිඟන තොපිලට හෙණ හතම වදී
    Iwarayi.jpg



    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා
     
    • Like
    Reactions: G-Man and kandahar