aparade man male....niyama bullet face cut thiyenne porata.

මට අඩන්ට හිතෙනවා බන් ....මෙහෙම මිනිස්සු හිටපු රටක්ද මේක ...
මචන් පුලුවන්නම් අර ( ට්රැක්ටර් සීන් එක ) කතාවයි ...(උපාලිමැස්ඩා) කාර් කතාවයි තව ටිකක් විස්තර ඇතිව දාන්ටකො.....
මන් කලින් ඔය දේවල් ටික ටික අහල තියෙනවා...














