අද්විතීය මිනිසා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    hehe dannedda katto.... dan kale mokak hari news ekak ne one...
    merila neththam hodai,, eth meyata gawala balu katha kiyana eka thama set wenne neththe

    ඒක තමා සමහර දෙනා කියනව මෙය හෙට කුඩු බිස්නස් කරපු කෙනෙක් කියලා...

    අහ්හ් අපේ තාත්ත කිව්වා මෙයාට ඉස්සර තිබ්බලු ලෝකේ දනවත්ම අයට විශේශයෙන් වගේ හදන හෙන ගනන් ජෙට් එකක් තිබ්බලු.. එයා ඒකේ යද්දිකු මැරුනේ
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රටක් වටින මනුස්සයෙක්නෙ. අද හිටියනම් ලංකාවත් ලෝකෙ යම් නමක් දිනාගත්තු රටක් වෙන්න ඉඩ තිබුනා.
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13020573 said:
    ඒක තමා සමහර දෙනා කියනව මෙය හෙට කුඩු බිස්නස් කරපු කෙනෙක් කියලා...

    අහ්හ් අපේ තාත්ත කිව්වා මෙයාට ඉස්සර තිබ්බලු ලෝකේ දනවත්ම අයට විශේශයෙන් වගේ හදන හෙන ගනන් ජෙට් එකක් තිබ්බලු.. එයා ඒකේ යද්දිකු මැරුනේ

    පිස්සු යක්කු බන්....... හොද මිනිස්සුන්ට කුඩු ගේනවා කියනවා, කුඩු ගෙන්නන උන්ට හොදයි කියනවා.. මාර ලෝකයක්