අද්විතීය මිනිසා

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
දැන් ඉතින් උපාලි විජේවර්ධන ගෙ දේපල ඔක්කොම අයිති නිමල් වෙල්ගමට. ඒ කියන්නෙ කුමාර වෙල්ගම ගෙ අයිය. උපාලි විජේවර්ධන මැරුණාම පස්සෙ එයාගෙ බිරිඳව බැන්ද නිමල් වෙල්ගම. ළමයි ත් නෑ නෙ. ඉතින් දැන් එයාගෙ තමයි ඔක්කොම. SLT එකේ chairman ත් එයාම තමයි.
මේ ඉන්නෙ

Nimal-Welgama_0.jpg
 
Last edited:

Troy Bolton

Member
Aug 20, 2011
476
20
0
miniha awurudu 17 di thamai aston martin ekak gaththe :) cambridge eke ekama aston martin eka tibba kena :D loke issallama pvt jet eke himikaraya :) fiat kiyana eka man danna hatiyata italy wala tiyena fiat company eka ekka merge karala hadapu ekak mazda ekath ehemai :) eyawa marananna lokuma hethuwa une jiwath wela hitiya nan loke danawathma pudalaya wenna tibba nisa :D eya jiwath wela hitiya nan lankawath godak wenas wenna tibba :)