අදානි එනවානම් අපි තාමත් විවෘතයි...හැබැයි මෙහෙම...- නලින්ද ජයතිස්ස🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,469
    47,541
    113
    FotoJet-2024-11-21T113059.297_20241126054004.jpg

    අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් සිදු වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
    ඔහු මේ බව පවසා සිටියේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි.

    කෙසේ වෙතත් අදානි සමාගම මෙරටට ගැලපෙන ආයෝජන ගෙන එන්නම් ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න සූදානම් බව ද අමත්‍යවරයා එහි දී වැඩිදුරටත් පවසා සිටියේ ය.
    "අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් වෙලා නැහැ. ඒක ජනාධිපතිතුමා ඉන්දියාවට යන්න කලින් එකක්, ගියාට පස්සේ තව එකක් වගේ එකක් නැහැ. ඒක බොරු. අපේ ස්ථාවරය තියෙන්නේ අපේ ආයෝජනය විවෘතයි. අදානි සමාගමත් අපට ගැලපෙන ආයෝජන ගෙන එනවානම් ඒවා විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ නිෂ්චිත සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපට මෙහි ගාස්තු ගැන රජයේ අදහසක් තියනවා. මේ ගාස්තු ඉහළයි. අපේ ඉල්ලීම ඒ ගාස්තු සංශෝධනය විය යුතුයි. ඒ ගාස්තු සංශෝධනය කරගෙන එනවානම් ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ගාස්තු සංශෝධනය කරන්න ඔවුන් සූදානම් නැත්නම් ඔවුන්ට තීන්දුවක් ගන්න පුළුවන් එහෙනම් මේ ව්‍යාපෘතිය අතහරින්න කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාවෙන් ආයෝජකයෝ සියල්ල යනවා කියන එක. කවර ආයෝජකයෙක් වුනත් ඒ බර අපිට දරාගන්න බැරිනම් අවසානේ ඒ බර අපිට ජනතාව මත පටවන්න සිද්ධ වෙනවානම් රජය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා."
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    beheth walatatth mun mehema kiyaida?

    ado ape ganata deepam. nathnam api ganne na, leddu malata kamaka na!

    moo facebook market place eken widili balagara gannawa wage kathawa!

    lankawata puke ranne goo nathiwa idapu welawe help kale indiyawa. ai kela unoth unuth puka penana seen ekak penne!
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    beheth walatatth mun mehema kiyaida?

    ado ape ganata deepam. nathnam api ganne na, leddu malata kamaka na!

    moo facebook market place eken widili balagara gannawa wage kathawa!

    lankawata puke ranne goo nathiwa idapu welawe help kale indiyawa. ai kela unoth unuth puka penana seen ekak penne!
    behethui mekai dekak kiyala ubata terenne neththan uba gonek
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    FotoJet-2024-11-21T113059.297_20241126054004.jpg

    අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් සිදු වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
    ඔහු මේ බව පවසා සිටියේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී යි.

    කෙසේ වෙතත් අදානි සමාගම මෙරටට ගැලපෙන ආයෝජන ගෙන එන්නම් ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න සූදානම් බව ද අමත්‍යවරයා එහි දී වැඩිදුරටත් පවසා සිටියේ ය.
    "අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් වෙලා නැහැ. ඒක ජනාධිපතිතුමා ඉන්දියාවට යන්න කලින් එකක්, ගියාට පස්සේ තව එකක් වගේ එකක් නැහැ. ඒක බොරු. අපේ ස්ථාවරය තියෙන්නේ අපේ ආයෝජනය විවෘතයි. අදානි සමාගමත් අපට ගැලපෙන ආයෝජන ගෙන එනවානම් ඒවා විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ නිෂ්චිත සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපට මෙහි ගාස්තු ගැන රජයේ අදහසක් තියනවා. මේ ගාස්තු ඉහළයි. අපේ ඉල්ලීම ඒ ගාස්තු සංශෝධනය විය යුතුයි. ඒ ගාස්තු සංශෝධනය කරගෙන එනවානම් ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ගාස්තු සංශෝධනය කරන්න ඔවුන් සූදානම් නැත්නම් ඔවුන්ට තීන්දුවක් ගන්න පුළුවන් එහෙනම් මේ ව්‍යාපෘතිය අතහරින්න කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාවෙන් ආයෝජකයෝ සියල්ල යනවා කියන එක. කවර ආයෝජකයෙක් වුනත් ඒ බර අපිට දරාගන්න බැරිනම් අවසානේ ඒ බර අපිට ජනතාව මත පටවන්න සිද්ධ වෙනවානම් රජය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා."
    අදානිට පොන්න ලපයාගේ ආණ්ඩුව ඕන එකට වඩා, පොන්න ආණ්ඩුවට අදානිව ඕනා.

    ජීවිතේට රස්සාවක් නොකරපු උන් ඉතින් negotiate කරන විදිය දැනන් ඉන්න විදියක් නැනෙ. 🤭 🤭
     
    Similar threads