අදානි සමාගමට ලැබුණු අවසරය [Wind Power Plants By 2025]

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    windmill_2.jpg

    මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
    ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවෙයි.
    මෙම ව්‍යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442කි.
    මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
    (Ada Derana)

    ++++++++++++++

    The Board of Investment of Sri Lanka has issued a letter of approval to India’s Adani Green Energy Limited, for the two wind power plants to be set up in Mannar and Pooneryn at a total investment of USD 442 Million.

    The wind power plant in Mannar will operate at a capacity of 250 MW while the wind power plant in Pooneryn will operate at a capacity of 100 MW.

    The two wind power plants of 350 MW are scheduled to be commissioned in two years and accordingly, they will be added to the national grid by 2025.

    Also, the new project will generate 1500-2000 new employment opportunities.

    (NewsWire)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    ඔය තටුවල හැප්පිලා කුරුල්ලෝ මැරෙනවා, තටු ගැලවිලා වැටෙනවා, ඩොලර් වියදම් කරලා බඩු ගේන්න වෙනවා එක්කම රටේ අදායම ඉන්දියාවට යනවා . අනික මෙගාවොට් 300 බිජු කන්නද වහාම මේකට විරෝධය දක්වන්න ඕනේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.barrons.com/news/how-india-s-scandal-hit-adani-group-hushes-critics-e90b3b3b
    ඔය තටුවල හැප්පිලා කුරුල්ලෝ මැරෙනවා, තටු ගැලවිලා වැටෙනවා, ඩොලර් වියදම් කරලා බඩු ගේන්න වෙනවා එක්කම රටේ අදායම ඉන්දියාවට යනවා . අනික මෙගාවොට් 300 බිජු කන්නද වහාම මේකට විරෝධය දක්වන්න ඕනේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    ඔය තටුවල හැප්පිලා කුරුල්ලෝ මැරෙනවා, තටු ගැලවිලා වැටෙනවා, ඩොලර් වියදම් කරලා බඩු ගේන්න වෙනවා එක්කම රටේ අදායම ඉන්දියාවට යනවා . අනික මෙගාවොට් 300 බිජු කන්නද වහාම මේකට විරෝධය දක්වන්න ඕනේ.
    ARE YOU REAL???
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙන්නෙ මේ පාර Current Bill එක වැඩි කරේ, ඔය Project එකේ ඕමනාවකට කියල.
    උන් market rate එකට වඩා වැඩි ගානකට CEB එකට unit එකක් විකුනන්නේ.
     
    • Wow
    Reactions: Lionzzz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    It's a massive investment. Why ? They love to Sri Lankan geographical position in Indian ocean
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    ඔය තටුවල හැප්පිලා කුරුල්ලෝ මැරෙනවා, තටු ගැලවිලා වැටෙනවා, ඩොලර් වියදම් කරලා බඩු ගේන්න වෙනවා එක්කම රටේ අදායම ඉන්දියාවට යනවා . අනික මෙගාවොට් 300 බිජු කන්නද වහාම මේකට විරෝධය දක්වන්න ඕනේ.
    Ekanum aththa, kochchara kurullo marenawada oya Wind power plants walin.. Greanpeace ekata kiyala mewa wahama nawaththanna oni.. parisaraye sundarathwaya nathi wenawa.. 😋
     
    • Like
    Reactions: Don GasCan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113

    How India's Scandal-hit Adani Group Hushes Critics​


    The muted coverage on Gautam Adani following the Hindenburg report that accused the tycoon of fraud has unravelled the nexus between big business and politics that dictates Indian newsrooms, journalists and commentators say. The US-based short seller, Hindenburg Research, in late January accused Adani group of engaging in "brazen stock manipulation and accounting fraud", plummeting the fortunes of the port-to-energy multinational conglomerate by $120 billion and pushing Adani to the 17th spot from the world's third richest person.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    India, china ගා ගන්නේ නැතුව වෙන ඕන රටක්.
    Norway, netherland වගේ හොඳම රටක් select කරලා දෙන්න බැරිද?
    කොමිස් තමයි
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මෙහෙ ඉස්සර තිබ්බ wind power farm ekak CEB එකෙ. අපේ මාමා කෙනෙක් වැඩකරා ඔය machines wala තටු අරගෙන එන ලොකු ට්‍රක් එකක. විඩියෝ වගයක් තිබ්බා හොයලා දාන්නම්.
    ඒව ඔක්කොම ගලවලා දැම්මාලු පස්සේ කාලෙක එක එක රජයේ කේස් වලට.
    https://en.wikipedia.org/wiki/Hambantota_Wind_Farm