අදානි සමාගමට ලැබුණු අවසරය [Wind Power Plants By 2025]

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    India, china ගා ගන්නේ නැතුව වෙන ඕන රටක්.
    Norway, netherland වගේ හොඳම රටක් select කරලා දෙන්න බැරිද?
    කොමිස් තමයි
    නොවේ වලට කියලා ටනල් ටිකක් ගහගන්න තිබනම් සුපිරි. උන්ගේ රටේ ටනල් කියන්නේ වෙනම ආතල් එකක් . ටනල් අස්සේ හතරමන් හන්දි රවුන්ඩර්බවුට් තියනවා . ඔ
     
    • Like
    Reactions: scorpion MW

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    නොවේ වලට කියලා ටනල් ටිකක් ගහගන්න තිබනම් සුපිරි. උන්ගේ රටේ ටනල් කියන්නේ වෙනම ආතල් එකක් . ටනල් අස්සේ හතරමන් හන්දි රවුන්ඩර්බවුට් තියනවා . ඔ
    අපිට එහෙම හිතුවට ලොකු පුටු වල ඉන්න අයට එහෙම හිතෙන්නෙ නෑ, උන් බලන්නේ කොමිස් ලැබෙන්නේ කොහෙන්ද කියලා.
     
    • Like
    Reactions: scorpion MW

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    අපිට එහෙම හිතුවට ලොකු පුටු වල ඉන්න අයට එහෙම හිතෙන්නෙ නෑ, උන් බලන්නේ කොමිස් ලැබෙන්නේ කොහෙන්ද කියලා
    හොදට කොමිස් ගන්න පුලුවන් අනික ගල් ටික වික්කත් ඇති
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පරිසරයට හොදයි.. අදානිගෙන් බර ගානකට ගනියි විදුලිය.. මිනිස්සුන්ට තව තව බර වෑඩි වෙනවා.. උතුරු මුදු තීරයේ බලය යනවා ඉන්දියාවට.. බදුර්දීන් ටත් කරන්න දෙයක් නෑති වෙනවා ඒ පෑත්තේ ඉන්දියානු බලය වෑඩි වුනාම
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    වින්ඩ් ෆාම් එකක ලයිෆ් එක අවුරුදු 20-30ක් වගෙ, බෙල්ඩ් ඩැමෙජ් වෙනවා හුලගට, අවුරුදු 20, 20ට වගෙ හොදට ගසා කන්න පුලුවන්, බලඔම් උන් අනාගත පරම්පරා වල පැවැත්ම බලල ප්‍රොජෙක්ට් කරන්නෙ..

    පොර්ටබල් රිඇක්ටර් තියෙනවා, හිතාචි -ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම් වලින් හදන එවා, එවා ඉතින් එක පාරයි කොමිස් ගහන්න පුලුවන්, එක නිසා එවා හරියන්නෙ නෑ

    ග්‍රින් එනර්ජි පම්ක ගැන මෙක බලලා තිරනය කරන්න,,



    https://www.power-technology.com/fe...s-michael-moore-renewable-energy-documentary/
     
    • Like
    Reactions: Champ HB

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    අදානි හොර ගේම් ගහලා ලීක් වෙලා කෙලවෙලා ඉන්න වෙලාවක ලංකාවෙන් කැබිනට් අනුමැතිය දෙනවා අදානිගේ Projects වලට.
    හරක්ද බන් කැබිනට් එකේ ඉන්නේ? මුන් මේවාට අනුමැතිය දෙන්න කලින් හොයලා බලන්නේ නැද්ද? කුට්ටි පිටින් කොමිස් තමයි


    Adani Group firms fall in morning trade; Adani Enterprises tumbles over 9%​

    https://timesofindia.indiatimes.com...rises-tumbles-over-9/articleshow/98144105.cms

    Gautam Adani’s net worth drops below $50 billion​

    https://www.thenationalnews.com/bus...utam-adanis-net-worth-drops-below-50-billion/