මුලදී හැඟීම්බරවෙලා ඉස්ලාම් ආගමට විරුද්ධව කතාකරන අයට තරඟෙට මම මේ ත්‍රෙඩ් වල කියපුවා ගැන මම ලැජ්ජ වෙනවා... මම මේ සිදුවීම් වලින් පස්සේ අතිවෙච්ච අහඹු සිදුවීමක් නිසා සිංහලයන්ට තියා කිසිම ජාතියකට කිසිම විදියකින් වරදි විදියට කතාකරන්නේ /පෝස්ට් දාන්නේ නෑ කියලා වෙන ත්‍රෙඩ් එකකින් පොරොන්දු උනා.. අදටත් මම ඒ පොරුන්දුව රැකගෙන ඉස්ලාම් ආගමට බනින අයව මග හැරලා එලකිරියේ අනිත් සහෝදර අයගේ වටිනා කියන අදහස් වලට මගෙන් පුලුවන් දායකත්වයත් දීගෙන සාමාන්‍ය විදියට එලකිරියේ ගෞරවය රැකෙන විදියට ඉන්නවා... 
ඒ නිස මේ ත්‍රෙඩ් එකේ කලින් මගේ අයිඩී එකෙන් වැටුනු පෝස්ට් වලට මම මින් ඉදිරියට වග කියන්නේ නැති අතරම මේ වගේ ත්‍රෙඩ් වලට උත්තර නොදෙනවා විතරක් නෙවෙයි මගෙන් සිදුවෙච්ච දේවල් නිසා සිත් තවුලට පත්වුනු සියලුම එලකිරි සාමාජිකයන්ගෙන් සමාව නැවත නවතත් අයදිමින් මෙම ත්‍රෙඩ් එකට ආපු පොස්ට් රිප්ලයි නොදමන බවට පොරුන්දුවෙනවා...
ස්තූතියි.