Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අදිසි මිනිසා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ කාලෙකින් කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන..

කලින් අහපුවටත් පට ගාල උත්තර දුන්නනේ එලකිරි පොරවල්..

මේකයි සීන් එක,

මේක විද්‍යාත්මකව (ජීව විද්‍යාව + භෞතික විද්‍යාව ප්‍රශ්නයක්) හිතල බලල උත්තර දෙන්න ඕනි ප්‍රශ්නයක්..

විකල්ප උත්තර නැත.කතාවක් ගොතලම අහන්නම් ලස්සන වෙන්න.

එක්තරා විශ්ව විද්‍යාලයක විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් මිනිසෙක්ව අදිසි භාවයට පත් කරන ඖෂධයක් නිපදවනව..

මේකෙන් මිනිසෙකුගේ සජීවී පටක සහ ප්‍රෝටීනමය කොටස් (කෙස් , නිය ) වල ව්‍යුහය වෙනස් කර පාරදෘශ්‍ය කරනව..

කෙටියෙන් කිවුවොත් ඒවා තුලින් ආලෝකය ගමන් කරන්න සලස්වනව.. එමගින් පානය කල තැනැත්තා අදිසි භාවයට පත් වෙනව.

යම් විදියකින් මෙම ඖෂධය විද්‍යාගාරයෙන් සොරකම් කරනව.

මේ ගැන දැනගත් මහාචාර්යවරයා තම ශිෂ්‍යාවකට පවසන්නේ ඖෂධය සොරකම් කල තැනැත්තා කාන්තා නේවාසිකාගාරයේ රැදී සිටිය හැකි බවයි.

මේ පිලිබදව අධ්‍යනය කරන ඇය පවසන්නේ ,

එම පුද්ගලයා කාන්තා නේවාසිකාගාරයට ඇතුල් වී සිටියත් ඔහු සම්පූර්ණයෙන්ම අදිසි භාවයට පත් වී ඇත්නම් ඒ ගැන බිය වීමට කිසිසේත් අවශ්‍ය නැති බවයි.

ඇය එසේ සදහන් කිරීමට හේතුව කුමක් විය හැකිද?

කට්ටියම ට්‍රයි කරන්න. යමක් ඉගෙනගන්න පුලුවන් මේකෙන්

..Updated..

හරි උත්තරේ දීල තිබ්බ ගොඩක් කට්ටිය.. සතුටුයි, මොකද මට වත් හිතාගන්න බැරිඋනා 1st time.

Comment කරපු හැමෝටමත් Thanks.

මෙම ඖෂධයෙන් මිනිසා සම්පූර්ණයෙන් අදිසි විය යුතුයි, නැත්තම් මොහුට කාන්තා නේවාසිකාගාරයට ඇතුල් වෙන්න බැහැ.

මේ පුද්ගලයා සම්පූර්නයෙන්ම අදිසි වූවා නම් ශරීරයේ සියලුම පටක ආදිය පාරදෘශ්‍ය විය යුතුයි.

එනම් පුද්ගලයා අනිවාර්යෙන්ම අන්ධ භාවයට පත් විය යුතුය.

අපට යමක් පෙනීමට නම් එම වස්තුවේ සිට එන ආලෝක කිරණ ඇසේ දෘෂ්ටි විතානය මගින් අවශෝෂණය කරගත යුතු වේ.

පුද්ගලයා අදෘෂ්‍යමාන නම් ආලෝක කිරණ ඔහුගේ දෘෂ්ටි විතානය පසුකර යයි, එනම් එම පුද්ගලයාට කිසිවක් නොපෙනේ.

යම් හෙයකින් ඔහුට ආලෝකය අවශෝෂණය කරගැනීමේ හැකියාවක් පවතීනම් ඔහුගේ දෘෂ්ටි විතාන කලු ලප ලෙස දිස් විය යුතුය.

එනම් ඔහු අදෘශ්‍යමාන නොවේ.

මේ අනුව අදෘෂ්‍යමාන නම් දෘෂ්ටිය නොමැති වීමද දෘෂ්ටිය පවතීනම් අදෘෂ්‍යමාන නොවීමද සිදුවේ.

ආලෝකය දේහය හරහා විනිවිද යැවීම මගින් අදෘශ්‍යමාන තත්වය ලගා කර ගැනීමේ සංකල්පය ප්‍රායෝගික නොවේ

..මෙය උපුටා ගැනීමක් නොවේ..

All Rights Reserved

[QUOTE="sudeewa, post: 11511768, member: 80677"] [CENTER][SIZE="4"][COLOR="red"]ගොඩ කාලෙකින් කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන.. කලින් අහපුවටත් පට ගාල උත්තර දුන්නනේ එලකිරි පොරවල්.. ;) මේකයි සීන් එක, මේක විද්‍යාත්මකව (ජීව විද්‍යාව + භෞතික විද්‍යාව ප්‍රශ්නයක්) හිතල බලල උත්තර දෙන්න ඕනි ප්‍රශ්නයක්.. විකල්ප උත්තර නැත.කතාවක් ගොතලම අහන්නම් ලස්සන වෙන්න. [/COLOR] [/SIZE] [SIZE="5"]එක්තරා විශ්ව විද්‍යාලයක විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් මිනිසෙක්ව අදිසි භාවයට පත් කරන ඖෂධයක් නිපදවනව.. මේකෙන් මිනිසෙකුගේ සජීවී පටක සහ ප්‍රෝටීනමය කොටස් (කෙස් , නිය ) වල ව්‍යුහය වෙනස් කර [B]පාරදෘශ්‍ය කරනව[/B].. කෙටියෙන් කිවුවොත් ඒවා තුලින් ආලෝකය ගමන් කරන්න සලස්වනව.. එමගින් පානය කල තැනැත්තා අදිසි භාවයට පත් වෙනව. යම් විදියකින් මෙම [B]ඖෂධය විද්‍යාගාරයෙන් සොරකම් කරනව[/B]. මේ ගැන දැනගත් මහාචාර්යවරයා තම ශිෂ්‍යාවකට පවසන්නේ ඖෂධය සොරකම් කල තැනැත්තා [B]කාන්තා නේවාසිකාගාරයේ රැදී සිටිය හැකි බවයි[/B]. මේ පිලිබදව අධ්‍යනය කරන ඇය පවසන්නේ , [B]එම පුද්ගලයා කාන්තා නේවාසිකාගාරයට ඇතුල් වී සිටියත් ඔහු සම්පූර්ණයෙන්ම අදිසි භාවයට පත් වී ඇත්නම් ඒ ගැන බිය වීමට කිසිසේත් අවශ්‍ය නැති බවයි[/B].[/SIZE] [SIZE="5"]ඇය එසේ සදහන් කිරීමට හේතුව කුමක් විය හැකිද?[/SIZE] [COLOR="Red"][SIZE="4"]කට්ටියම ට්‍රයි කරන්න. යමක් ඉගෙනගන්න පුලුවන් මේකෙන් [/SIZE][/COLOR][SIZE="4"] [/size][/CENTER][SIZE="4"][/SIZE] [SIZE="4"] [COLOR="Red"] [CENTER]..Updated.. හරි උත්තරේ දීල තිබ්බ ගොඩක් කට්ටිය.. සතුටුයි, මොකද මට වත් හිතාගන්න බැරිඋනා 1st time. Comment කරපු හැමෝටමත් Thanks.[/CENTER][/COLOR][/SIZE][COLOR="Red"][CENTER][/center][/COLOR][CENTER] [SIZE="5"] මෙම ඖෂධයෙන් [B]මිනිසා සම්පූර්ණයෙන් අදිසි විය යුතුයි[/B], නැත්තම් මොහුට කාන්තා නේවාසිකාගාරයට ඇතුල් වෙන්න බැහැ. මේ පුද්ගලයා සම්පූර්නයෙන්ම අදිසි වූවා නම් [B]ශරීරයේ සියලුම පටක ආදිය පාරදෘශ්‍ය විය යුතුයි[/B]. එනම් [B]පුද්ගලයා අනිවාර්යෙන්ම අන්ධ භාවයට පත් විය යුතුය[/B]. අපට යමක් පෙනීමට නම් එම වස්තුවේ සිට එන ආලෝක කිරණ ඇසේ දෘෂ්ටි විතානය මගින් අවශෝෂණය කරගත යුතු වේ. පුද්ගලයා අදෘෂ්‍යමාන නම් [B]ආලෝක කිරණ ඔහුගේ දෘෂ්ටි විතානය පසුකර යයි[/B], එනම් එම පුද්ගලයාට කිසිවක් නොපෙනේ. යම් හෙයකින් ඔහුට ආලෝකය අවශෝෂණය කරගැනීමේ හැකියාවක් පවතීනම් ඔහුගේ දෘෂ්ටි විතාන කලු ලප ලෙස දිස් විය යුතුය. එනම් ඔහු අදෘශ්‍යමාන නොවේ. [B]මේ අනුව අදෘෂ්‍යමාන නම් දෘෂ්ටිය නොමැති වීමද දෘෂ්ටිය පවතීනම් අදෘෂ්‍යමාන නොවීමද සිදුවේ. ආලෝකය දේහය හරහා විනිවිද යැවීම මගින් අදෘශ්‍යමාන තත්වය ලගා කර ගැනීමේ සංකල්පය ප්‍රායෝගික නොවේ[/B][/SIZE][/CENTER] [COLOR="Red"][CENTER][SIZE="4"]..මෙය උපුටා ගැනීමක් නොවේ.. All Rights Reserved[/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom