Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අදුන බලපු අය ඉන්නවාද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදුන බලපු අය ඉන්නවාද..?

අදුන බලපු අය එළකිරියේ ඉන්නවාද..? ඒ ගැන නිවැරදි අද්දැකිමි ඇති අය ඉන්නවාද..?

සමහරු අදුන බලන්නේ මැද කලු කරන ලද පිරිසියක් දෙස බලලා... තව සමහරු වතුර විදුුරුවක් බලලා.. තවත් අය පහන් දැල්ලක් දෙස බලලා..

ඔය හණුමාගේ හා අදුනේ සම්බන්දයක් තියනවාද..? නැතිනම් තව වෙනත් බලවේග යොදා ගන්නවාද..?

ඔය අදුන බලන්නේ ආරුඩයකින් නෙමෙයි නේද..?

ඔය අදුන බලන අයට දර්ශන පෙනෙන්නේ TV එකකින් බලනවා වාගේලු...නේද?

මේ අදුන වැඩකරන ක්රමය ගැන හරියට විස්තර කරන්න දන්න කෙනෙක් ඉන්නවාද..? දන්න කෙනෙක් ඉන්නවානම් අපිට විස්තර කරලා දෙන්න..

කරුණාකරලා අදුනක් බලන්න ගිහිල්ලා පුද්ගලික අද්දැකිම් ඇති අය පමණක් විස්තර කියනවා නම් මැනවි...

ස්තුතියි..

[QUOTE="Niluka dissanayake, post: 22482520, member: 529245"] [b]අදුන බලපු අය ඉන්නවාද..?[/b] [IMG]http://4.bp.blogspot.com/-VKS39q3SP9g/VJfXFTag0UI/AAAAAAAAAIA/pRnmSFPb5Mw/s1600/nopanana.jpg[/IMG] [SIZE=5]අදුන බලපු අය එළකිරියේ ඉන්නවාද..? ඒ ගැන නිවැරදි අද්දැකිමි ඇති අය ඉන්නවාද..? සමහරු අදුන බලන්නේ මැද කලු කරන ලද පිරිසියක් දෙස බලලා... තව සමහරු වතුර විදුුරුවක් බලලා.. තවත් අය පහන් දැල්ලක් දෙස බලලා.. ඔය හණුමාගේ හා අදුනේ සම්බන්දයක් තියනවාද..? නැතිනම් තව වෙනත් බලවේග යොදා ගන්නවාද..? ඔය අදුන බලන්නේ ආරුඩයකින් නෙමෙයි නේද..? ඔය අදුන බලන අයට දර්ශන පෙනෙන්නේ TV එකකින් බලනවා වාගේලු...නේද? මේ අදුන වැඩකරන ක්රමය ගැන හරියට විස්තර කරන්න දන්න කෙනෙක් ඉන්නවාද..? දන්න කෙනෙක් ඉන්නවානම් අපිට විස්තර කරලා දෙන්න.. කරුණාකරලා අදුනක් බලන්න ගිහිල්ලා පුද්ගලික අද්දැකිම් ඇති අය පමණක් විස්තර කියනවා නම් මැනවි... ස්තුතියි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom