අදුන බලපු අය ඉන්නවාද..?
අදුන බලපු අය එළකිරියේ ඉන්නවාද..? ඒ ගැන නිවැරදි අද්දැකිමි ඇති අය ඉන්නවාද..?
සමහරු අදුන බලන්නේ මැද කලු කරන ලද පිරිසියක් දෙස බලලා... තව සමහරු වතුර විදුුරුවක් බලලා.. තවත් අය පහන් දැල්ලක් දෙස බලලා..
ඔය හණුමාගේ හා අදුනේ සම්බන්දයක් තියනවාද..? නැතිනම් තව වෙනත් බලවේග යොදා ගන්නවාද..?
ඔය අදුන බලන්නේ ආරුඩයකින් නෙමෙයි නේද..?
ඔය අදුන බලන අයට දර්ශන පෙනෙන්නේ TV එකකින් බලනවා වාගේලු...නේද?
මේ අදුන වැඩකරන ක්රමය ගැන හරියට විස්තර කරන්න දන්න කෙනෙක් ඉන්නවාද..? දන්න කෙනෙක් ඉන්නවානම් අපිට විස්තර කරලා දෙන්න..
කරුණාකරලා අදුනක් බලන්න ගිහිල්ලා පුද්ගලික අද්දැකිම් ඇති අය පමණක් විස්තර කියනවා නම් මැනවි...
ස්තුතියි..

Last edited: