කොහොමද එහෙම මිනීමරු පක්ෂයක් ලංකාවේ රෙජිස්ටර් කලේ නීත්‍යානුකුල විදිහට? උන්ව ත්‍රස්තවාදී සංවිධානයක් කලේ නැත්තේ ඇයි. 🤔 ඒක හරි.. දෑන් කොටින්ට හිතවත් එවුන් කියන්නෙත් එහෙම. එච්චර මිනිමරපු ජේ වී පී එකට සමරන්න පුලුවන්නම් ඈයි අපිට බෑරි කියලා