අදුරු රැජිණ Kate

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩේ හරිම ලස්සනයි. මේ උඹලයි පුසද..
    මගේ යාලුවෙක්ගෙයාලුවෙක්ගෙ ගෙදරට කළු පුස් පැටියෙක් ගෙනත් තිබ්බ, මේ වගේ කහ පාටයි ඇස, පට්ට කලුයි උ. හරිම ලස්සනයි. උට නම දාල තියෙන්නේ "Jet". ඒ උ ජෙට් එකක් වගේ වේගෙන් හැම තැනම දුවනවා. හයිප ඇක්ටිවු පුසෙක්.
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    අඩේ හරිම ලස්සනයි. මේ උඹලයි පුසද..
    මගේ යාලුවෙක්ගෙයාලුවෙක්ගෙ ගෙදරට කළු පුස් පැටියෙක් ගෙනත් තිබ්බ, මේ වගේ කහ පාටයි ඇස, පට්ට කලුයි උ. හරිම ලස්සනයි. උට නම දාල තියෙන්නේ "Jet". ඒ උ ජෙට් එකක් වගේ වේගෙන් හැම තැනම දුවනවා. හයිප ඇක්ටිවු පුසෙක්.
    ෆොටෝ නැද්ද ?
     
    • Sad
    Reactions: Kalegana

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    One Orange brain cell > black

    1709737653124.jpeg
     
    • Love
    Reactions: A P H R O D I T E