අදුරේදී වැඩියෙන් පහන් දල්වමු.
එදා බුදුන් දරමන් කල්හිම ඉන්දියාවේ බිම්බිසාරගේ දෙපතුල් පලා ලුනු දැමූවේය.බිම්බිසාර යනු කවර තරමේ රජෙක්ද?
මේ රටේම රහතුන් තෙල් හැලියේ දමා තැම්බූ ඉතිහාසයැක අපි තවත් විදවන්නෝ වෙමු.
මෑත කාලයේ හිට්ලර්ලා-අමීන්ලා අපි දුටුවෙමු.සියල්ල යහපත් වූයේද?
දුර අතිත-මෑත අතීත උදාහරන කෙතෙක්ද? එහෙත් ලෝකය ගලා යයි.ඒ මක් නිසාද?
අපගේ කර්ම අපි විදුවිය යුතුය.අප උපදින්නේ අපේ කරමය අනුවමැය.දුස්ට රජවරු පවු පුරවා ගනිති.ඒ දුස්ටකමට එරෙහිව මිනිසුන් නැගිටිති.එහෙත් නිසි කල මිස දුස්ටකම පහව නොයයි.එනමුදු රට අගාදයට යෙති.ඒ අප පින් මද හෙයිනි.පතිරූප දේස වාසෝච ...එය මංගල කරුනකි.එය එසේ වන්නේ හෝ නොවන්නේ අප මංගල යැයි හිතන තැනකමැය.
ඉතින් අපි කුමක් කරමුද?ඔබේ හිතට(ඔබ ගැන-රට ගැන) දැනේන්නේ මේ දුස්ට-කාලකන්නි කාලයක්යැයි හිතෙන්නේ නම් අපි වඩ වඩාත් දමහට නැබුරු වෙමු.බුද දහම සොයායමු.මේ ඒ සදහා හොදම කාලයයි.හරියට ඒරාස්ටක කාලයක වැඩියෙන් බෝදි පූජා තියන්නාක්මෙනි.
නුවනින් වටහා ගනිත්වා!