අද අප්පොච්චිගේ නුවර මලගම නේද?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ ත්‍රෙඩ් වලට දාන මාතෘකා අවුල් කියල හිතෙන්නෙ මට විතරද? දේශපාලනේ පැත්තකින් තිබ්බොත් අපි හැමෝටම තාත්තලා ඉන්නවනෙ. :(
     
    Dec 28, 2014
    763
    95
    0
    adath ponna baiyo rala guu kala ei.. sonnawanshagei, ponnampilagei ponna katha ahuwama baiyo auto chuun wenawa... mahindaya aga beragena innawa ayith 8 wenida wage gu kanna bane :lol::lol::lol: me sare baiyo rala sadaaa anaathai:yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ♥-Aurora-♥;17998532 said:
    මේ ත්‍රෙඩ් වලට දාන මාතෘකා අවුල් කියල හිතෙන්නෙ මට විතරද? දේශපාලනේ පැත්තකින් තිබ්බොත් අපි හැමෝටම තාත්තලා ඉන්නවනෙ. :(

    දාල තියෙන්නේ අප්පොච්චි කියලා සමාන්‍යයෙන් තාත්තට කියන්නේ අප්පච්චි කියලා.
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මිනිස්සු බස් වලින් එන්නේ නැතුව පයින් යන්නද නුවරට.....
     
    දාල තියෙන්නේ අප්පොච්චි කියලා සමාන්‍යයෙන් තාත්තට කියන්නේ අප්පච්චි කියලා.

    කාගෙ සිංහලද ඒ ? අප්පොච්චි තමයි පරණ වචනේ. අප්පච්චි කියන්නේ ඉස්ටයිල් එකට දාගත්ත එක.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;17999231 said:
    කාගෙ සිංහලද ඒ ? අප්පොච්චි තමයි පරණ වචනේ. අප්පච්චි කියන්නේ ඉස්ටයිල් එකට දාගත්ත එක.

    අප්පොච්චි -> අප්පච්චි = තාත්ත
    අප්පච්චිහ් = මරා :D
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    yako computer eka issarahin nagitala gihin eliya balala waren comment karanna kalin..

    me eka nemei uba mahindaya inna kale mona contract ekakda gaththe kiyapanko mechchara uge passa lowanne..aththa kiyapan uba dilwale neda..mokada ube comment kirille podi dilwale gathiyak pennum karanawa..:P
    :yes::yes::yes:
    මුන් ටිකට මරා මළා කියලවත් දුක නෑ. අපිට හිතාගන්න පුලුවන් මුන් සෙට් එක ඒකාලෙ මරාගෙ කොහොම ලෙවිල්ලක් ලොවන්න ඇත්ද.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    62% ක් ඡන්ද අරගෙන නායකත්වට පත් වෙච්ච අයටත් අවසානයේ යෑමට සිදුවිය.