වැටගල තමයි මේ දවස් වල නඩු කතා නොකර හොඳටම හම්බ කරන්නේ.... එයා කියන නීතිවරු තමයි සමාගම්, පුගග්ගලයින් අල්ලන්නේ.මෙයා වැඩ කරන නීති සමාගම තමයි නාමල් ගේ නඩු බලවන්නෙත්.කවුද බං ඒ වටගල පින්නය.
මම හිතුවා ඌ බය උනා විදිහට "ගහයි කියලා දැනන් හිටියා... මෙහෙම ගහයි කියල හිතුවේ නෑ" වගේ එකක් කියවෙයි කියලා ..
මෙහෙම පින්ස් ලා නේ බං මේවගේ තැන් වලට දාගෙන තියෙන්නේ... ශික්

