අද අවසාන දවස වෙයි මගේ.දෙයක් කියලා යන්න ආවේ.

Riduna Pumka 2.0

Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    අද අන්තිම දවස වෙයි මගේ.මගේ ප්‍රශ්නේ මීට ටික දවසකට කලින් මම කිව්වා.ආයි ශයි ස්කිප් කරන්නේ නෑ මේ සැරේ ලියනවා කියලා හිතාගත්තා.ඒත් කරලා වැඩක් නෑ. S3 ක් තියෙයි උපරිම. ඊට පස්සේ මොනා කරන්නද? වැඩක් නෑ මෙහෙම ඉදලා. රට යවන්න ත් බෑලු.ප්‍රයිවට් දාන්නත් බෑලු.සල්ලිත් තියනවා තියන කුණු කමට දෙන්නේ නෑ.පර්චස් 15ක ඉඩමකුත් තියනවා වෙනම ඒක මට දෙනවා කියලා තියෙන්නේ.ඒක විකුනලා හරි සල්ලි දෙන්න කිව්වට ඒත් බෑලු.මැරෙනකොට ගෙනියයිනේ සල්ලි.මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ.ස්කෝලෙ උන් සමහරු කැනඩා ගිහින් සමහරු කැම්පස් සිලෙක්ට් අනිත් උන් ප්‍රයිවට් කැම්පස් වල මන් මොකාද වගේ ඉන්නවා.ආයි ස්කිප් කරලා කාලෙ කන්නත් බෑ.වැඩක් නෑ බන් ඉදලා දවස් ගානක් හිතලා තීරනය කලා මැරෙන්න.එල්ලෙන්න තමා වෙන්නේ.

    මගේ අකවුන්ට් ගොඩක් තිබ්බා මේකේ 2020 ඉදන් ඉන්නේ.ගොඩක් උන්ට බැනලා ඇති හිත් රිදවලා ඇති අදින් මම සමුගන්නවා ජීවිතෙන්ම.ලබන ආත්මෙදි හම්බවෙමු! ජය!.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Z6izUShh.jpg
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මේ account එකට නිවන් සුව පොන්නයෝ.. යලිත් අප අතරම ඉපදේවා පොන්නයෝ..

    අපිට කොහෙද එච්චර වාසනාවක්
    ඇයි උබ මැරෙන්න බයද 😹
    ------ Post added on Dec 6, 2023 at 4:33 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද 🙄 උඹ තාම ජීවිතේ පටන් ගත්තා විතරයි කොච්චර ගෙමක් ගහන්න පුළුවන් ද , උබට ආපු ප්‍රශ්න මගහැරීමට හොඳම ක්‍රමේ ඕක කියලා හිතෙනවානම් උඹ රියල් පිම්පියෙක් 😬
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Same here bng. Matat ochri. Ube hama point ekakma mtat tynwa. Mget yaluwo kollo kello Ca, Au, Nz Jp gihin. Private uni wala state uni wala.

    Mn aluthin aay patan ganwa kiyala hituwe. 2024 Science foundation ekata danwa Open eke. Eka affordable podi job ekk hoygtnm ubt gewnat pulwn. Eka karala kamati degree ekk krn pulwn. Hoda research ekakut ekka Eng/ science degree godak tynw.

    Hoda research ekk karala fully funded scholarship ekka Us, Eu giya un dannw mn..

    Mn nm krna hitan ine oka Uba kamatinm msg ekak dapan. Set wela yamu.

    Karnna tawa wada onatram tynw bn podak kalpana karala balapn.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ account එකට නිවන් සුව පොන්නයෝ.. යලිත් අප අතරම ඉපදේවා පොන්නයෝ..

    ඇයි උබ මැරෙන්න බයද 😹
    ------ Post added on Dec 6, 2023 at 4:33 PM
    නෑ මන් කීවෙ මේ හුත්තා ඇත්තටම මැරුනනම් කිරිය ෆේක් නැති නිදහස් තැනක් වෙනවා කියලා
     
    • Sad
    Reactions: ithaliveshi

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    oya account eken ain wella anith account eken avilla mee thread ekeema reply ekak daala palayan..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේකෙ වැටෙන ඒවගෙ හැටියට උඹෙ එකත් බොරුවක් කියල මම විස්වාස කරනවා
    serious නම්
    පොඩ්ඩක් හිතල බලපන් පොඩි කාලෙ ඉදන්ම අම්ම තාත්තා නෑදැයො මොකෙක්වත් නැතුව අම්මවත් කවුද කියල නොදැන අනාත නිවාස වල හැදෙන පොඩි එවුන් ගැන
    උන්ට කන්න අදින්නවත් උගන්නන්වත් හරි හමන් මග පෙන්වීමක් නෑ
    අවුරුදු 18 වෙද්දි ඌව අනාත නිවාසෙනුත් එලියට දානවා
    ඌට හරි හමන් අධ්‍යාපනයක් ඉන්න තැනක් කිසිම වත්කමක් සල්ලි කීයක්වත් අතේ නෑ
    එහෙම එකෙකුත් ජීවිතේ ගොඩ දාගන්නව නම්
    පොඩි කාලෙ ඉදල ඔක්කොම තිබිලත් අම්ම තාත්ත දැනටත් උඹට කන්න අදින්නත් දීලත් උඹට ජීවිතේට මූණ දෙන්න හයියක් නැත්නම් උබ වගේ එකෙක් මැරෙන එකමයි හොද
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දෙමව්පියන්ගෙන් හරි බලාපොරොත්තු වෙන්න එපා බං දෙන්නේ නැත්නම් . උබ හම්බකරලා පෙන්නපන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    අද අන්තිම දවස වෙයි මගේ.මගේ ප්‍රශ්නේ මීට ටික දවසකට කලින් මම කිව්වා.ආයි ශයි ස්කිප් කරන්නේ නෑ මේ සැරේ ලියනවා කියලා හිතාගත්තා.ඒත් කරලා වැඩක් නෑ. S3 ක් තියෙයි උපරිම. ඊට පස්සේ මොනා කරන්නද? වැඩක් නෑ මෙහෙම ඉදලා. රට යවන්න ත් බෑලු.ප්‍රයිවට් දාන්නත් බෑලු.සල්ලිත් තියනවා තියන කුණු කමට දෙන්නේ නෑ.පර්චස් 15ක ඉඩමකුත් තියනවා වෙනම ඒක මට දෙනවා කියලා තියෙන්නේ.ඒක විකුනලා හරි සල්ලි දෙන්න කිව්වට ඒත් බෑලු.මැරෙනකොට ගෙනියයිනේ සල්ලි.මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ.ස්කෝලෙ උන් සමහරු කැනඩා ගිහින් සමහරු කැම්පස් සිලෙක්ට් අනිත් උන් ප්‍රයිවට් කැම්පස් වල මන් මොකාද වගේ ඉන්නවා.ආයි ස්කිප් කරලා කාලෙ කන්නත් බෑ.වැඩක් නෑ බන් ඉදලා දවස් ගානක් හිතලා තීරනය කලා මැරෙන්න.එල්ලෙන්න තමා වෙන්නේ.

    මගේ අකවුන්ට් ගොඩක් තිබ්බා මේකේ 2020 ඉදන් ඉන්නේ.ගොඩක් උන්ට බැනලා ඇති හිත් රිදවලා ඇති අදින් මම සමුගන්නවා ජීවිතෙන්ම.ලබන ආත්මෙදි හම්බවෙමු! ජය!.
    @AnuradhaRa & umba ema dawase marenna hithuwe ai?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    දෙමව්පියන්ගෙන් හරි බලාපොරොත්තු වෙන්න එපා බං දෙන්නේ නැත්නම් . උබ හම්බකරලා පෙන්නපන්
    576252.jpg

    ඉක්මන් එකේ තියන ජොබ් එකකට ගිහින් කෝටි දෙකක් එකතු කරල රට පල....
    නැත්නම් නාකි මයිනගෙ පුතා චිචීව කික් නැප් කරල සල්ලි ඉල්ලපන්..

    මයින උබල ගෙ ජීවන තත්වෙ උසස් කරල තියෙන්නෙ ඕව ඔක්කම තනියෙන් කර ගන්න තමයි බොල..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අද අන්තිම දවස වෙයි මගේ.මගේ ප්‍රශ්නේ මීට ටික දවසකට කලින් මම කිව්වා.ආයි ශයි ස්කිප් කරන්නේ නෑ මේ සැරේ ලියනවා කියලා හිතාගත්තා.ඒත් කරලා වැඩක් නෑ. S3 ක් තියෙයි උපරිම. ඊට පස්සේ මොනා කරන්නද? වැඩක් නෑ මෙහෙම ඉදලා. රට යවන්න ත් බෑලු.ප්‍රයිවට් දාන්නත් බෑලු.සල්ලිත් තියනවා තියන කුණු කමට දෙන්නේ නෑ.පර්චස් 15ක ඉඩමකුත් තියනවා වෙනම ඒක මට දෙනවා කියලා තියෙන්නේ.ඒක විකුනලා හරි සල්ලි දෙන්න කිව්වට ඒත් බෑලු.මැරෙනකොට ගෙනියයිනේ සල්ලි.මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ.ස්කෝලෙ උන් සමහරු කැනඩා ගිහින් සමහරු කැම්පස් සිලෙක්ට් අනිත් උන් ප්‍රයිවට් කැම්පස් වල මන් මොකාද වගේ ඉන්නවා.ආයි ස්කිප් කරලා කාලෙ කන්නත් බෑ.වැඩක් නෑ බන් ඉදලා දවස් ගානක් හිතලා තීරනය කලා මැරෙන්න.එල්ලෙන්න තමා වෙන්නේ.

    මගේ අකවුන්ට් ගොඩක් තිබ්බා මේකේ 2020 ඉදන් ඉන්නේ.ගොඩක් උන්ට බැනලා ඇති හිත් රිදවලා ඇති අදින් මම සමුගන්නවා ජීවිතෙන්ම.ලබන ආත්මෙදි හම්බවෙමු! ජය!.
    ලනුවක් තෝරගන්නකොට ටිකක් හයිය ලනුවක් තෝරපන්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තනියෙන් ගේමක් ගහලා ගොඩ ගිය දවසක තේරෙයි උඹට A/L කරගන්න බැරි වුණේ උඹේ වාසනාවට කියලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    බලං ඉඳපං, පොඩි පගෝ, එල්ලිලා මැරණට පස්සේ ඔසී වලම, ස්විට්සර්ලන්ඩ් වලම, නිව්සීලන්ඩ් වලම උපදියි
     
    • Haha
    Reactions: Mr Robot