අද අවසාන දවස වෙයි මගේ.දෙයක් කියලා යන්න ආවේ.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    උබ ෆේක් වලින් ආතල් ගන්න පොන්නයෙක් නෙවෙයි කියලා හිතලා කියන්නෙ. උබට සිරාවටම ඔය ප්‍රශ්නෙ නම් තියෙන්නෙ මේ පාර S3 ක් එන්න විතරනම් ලියන්න පුලුවන් අවුලක් නෑ ලියපන් ඒලෙවල් S3 ගන්න. ඊටපස්සෙ රිසාල්ට්ස් එනකං පොඩි තෙල් කරන බයික් කට්ටක් හොයාගෙන uber eats/ pickme foods දුවපන් හම්බෙන සල්ලි ඔක්කොම ඉතුරු කරපන්. රිසාල්ට් ආවම S3 නම් තියෙන්නෙ UCSC එකේ BIT external degree එකේ රෙජිස්ටර් වෙයන් ලොකු ගානක් යන්නෙ නෑ. ඒකෙ ක්ලාස් කරන ඉන්ස්ටිටුට් එකකුත් හොයාගෙන යන්න ගනිං. උබ ඒලෙවල් රිසාල්ට් එනකං uber eats දුවලා සල්ලි එකතුකරානං පලවෙනි අවුරුද්දටම හොදටම ඇති. වැඩ කරන අතරෙම free වෙලාවට uber eats දුවපන්. හැබැයි හොදටම මහන්සිවෙලා youtube tutorial එහෙමත් බලලා හොදටම සබ්ජෙක්ට් ටික ඔලුවට දාගනිං. ඊටපස්සෙ 1st year එක ඉවර උන ගමන් SE intern එකක් හොයාගනිං. ටිකක් කට්ට කන්න වෙයි. ලොකු කම්පැනි එකක් කොහොමත් හම්බෙන්නෙ නැතිවෙයි පොඩි එකක හරි කමක් නෑ හරි ප්‍රොසෙස් එකක් තියන එකකට පලයන්. මාසෙට 20000ක් වගේ හම්බෙයි ඉන්ටර්න් කාලෙ. ඒ සල්ලියි උබ uber දුවලා හෙව්ව සල්ලියි වලින් ඒ මාස 6 සර්වයිව් වෙන්න පුලුවන්. ඊටපස්සෙ උබ හොදට වැඩ කරානං ඉන්න තැනම ASE ඉල්ලපන් උන් දුන්නෙ නැත්තං වෙන තැනක හරි ASE position වලට ට්‍රයි කරපන්. ටිකක් කට්ටක් කාලා අඩුම 60000ක් වගේ වත් ගෙවන එකක් හොයාගන්න පුලුවන් degree එක නැති උනත් උබ වැඩ්ඩනං. ඊටපස්සෙ ඉතුරු අවුරුදු 1 1/2 ඔය ජොබ් එක කරගෙන ඒකෙන් හම්බෙන සල්ලි වලින් ජීවත් වෙයන් degree එකත් කරන ගමන්. මේ ටික හරියට කරොත් ඒලෙවල් කරලා අවුරුදු 3න් උබ graduate වෙනවා අවුරුදු 2ක experience එක්කම 😎 දැන් ප්‍රයිවට් කැම්පස් ඉන්න යාලුවන්ටවත් ලොවෙත් ඒ වෙද්දි 2 years experience නෑ. ඒ වෙද්දි නං කැත නැතුව ලක්ෂ 3න් එහා පඩියකට යන්න පුලුවන්. ඊටපස්සෙ ඉතිං ගේම ගහගන්න උබට තේරෙයි. හැබැයි සල්ලි හොදටම තියාගෙනත් කුණු කමට ගොඩගහගෙන උබට වියදම් කරන්නෙ නැතුව උබට suicide කරගන්න ලෙවල් එකට අරං ආවනං උබලගෙ දෙමව්පියො ගොඩ ගියාට පස්සෙ පැත්ත පලාතෙ එන්නත් එපා මැරෙන්න වැටිලා හිටියත් බලන්නත් එපා.
     

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    හරි අමාරුයි බන් බෙල්ලේ වැල දාගන්නවා කියන්නේ.මන් පොඩ්ඩක් කරලා බැලුවා මට කරන්න බෑ බන්.ලේසි විදියක් නැද්ද බන් මට ලේ දකින්නත් බයයි.නින්දෙදිම මැරෙන්න පුලුවන් නම් වේදනාවක් නැතුව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,245
    1
    61,668
    113
    Mother Earth
    සමුගන්නේ නෑ.. වෙන් වන්නේ නෑ...
    කෙදිනක හෝ ඔබගේ හිතේ පැතුමන් ඉටු වේවි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    ලබන ආත්මෙදි හම්බවෙමු!
    zqExOpQ.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    මේකෙ වැටෙන ඒවගෙ හැටියට උඹෙ එකත් බොරුවක් කියල මම විස්වාස කරනවා
    serious නම්
    පොඩ්ඩක් හිතල බලපන් පොඩි කාලෙ ඉදන්ම අම්ම තාත්තා නෑදැයො මොකෙක්වත් නැතුව අම්මවත් කවුද කියල නොදැන අනාත නිවාස වල හැදෙන පොඩි එවුන් ගැන
    උන්ට කන්න අදින්නවත් උගන්නන්වත් හරි හමන් මග පෙන්වීමක් නෑ
    අවුරුදු 18 වෙද්දි ඌව අනාත නිවාසෙනුත් එලියට දානවා
    ඌට හරි හමන් අධ්‍යාපනයක් ඉන්න තැනක් කිසිම වත්කමක් සල්ලි කීයක්වත් අතේ නෑ
    එහෙම එකෙකුත් ජීවිතේ ගොඩ දාගන්නව නම්
    පොඩි කාලෙ ඉදල ඔක්කොම තිබිලත් අම්ම තාත්ත දැනටත් උඹට කන්න අදින්නත් දීලත් උඹට ජීවිතේට මූණ දෙන්න හයියක් නැත්නම් උබ වගේ එකෙක් මැරෙන එකමයි හොද
    bump
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,817
    113
    Home Sweet Home
    anna advice , ela
    ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද 🙄 උඹ තාම ජීවිතේ පටන් ගත්තා විතරයි කොච්චර ගෙමක් ගහන්න පුළුවන් ද , උබට ආපු ප්‍රශ්න මගහැරීමට හොඳම ක්‍රමේ ඕක කියලා හිතෙනවානම් උඹ රියල් පිම්පියෙක් 😬
     
    • Love
    Reactions: Chimpanzee Putha

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    ohoma melo rahak nathi ekek wage marunama,aye ipadenne me wage meetath wada melo rahak nathi ratwalwala,atha paya nathi unuth gemak gahanawa,umbe atha paya kadila aththam,sihiya thoyena molayak thiyenwanam aye monawada umba demawpiyangen balaporoththu wenne , thota eth therenne naththam ithin *****
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    හරි අමාරුයි බන් බෙල්ලේ වැල දාගන්නවා කියන්නේ.මන් පොඩ්ඩක් කරලා බැලුවා මට කරන්න බෑ බන්.ලේසි විදියක් නැද්ද බන් මට ලේ දකින්නත් බයයි.නින්දෙදිම මැරෙන්න පුලුවන් නම් වේදනාවක් නැතුව.
    Bro, take a little break. I mean, forget everything and take a solo trip. Don't take your friends or relatives with you. Good luck.
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    උබ ෆේක් වලින් ආතල් ගන්න පොන්නයෙක් නෙවෙයි කියලා හිතලා කියන්නෙ.
    ඉදා :lol:
    හරි අමාරුයි බන් බෙල්ලේ වැල දාගන්නවා කියන්නේ.මන් පොඩ්ඩක් කරලා බැලුවා මට කරන්න බෑ බන්.ලේසි විදියක් නැද්ද බන් මට ලේ දකින්නත් බයයි.නින්දෙදිම මැරෙන්න පුලුවන් නම් වේදනාවක් නැතුව.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    යකෝ ඕවත් ප්‍රශ්නද.. අපිට තියන ප්‍රශ්න මූට තිබ්බනං මු මැරිලා ගොඩක් කල්..
     
    • Haha
    Reactions: ithaliveshi