අද අවසාන ලොටරිය ගන්නව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ටිකට් ගත්තම ආතල් එකක් නෑ දැන්
    මනෝපාර වදින්නෙත් නෑ
    දැන් ටිකට් ගන්න එක බොරු වැඩක් කියල හිතෙනව
    2012 ඉදන් ගත්තෙ
    ආයෙ ගන්නෙ නෑ.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ලක්ෂයක්
    මහජන සම්පතෙන්
    සති තුකට විතර කලින්

    වැඩක් නෑනෙ. Iphone එකක්වත් ගන්ඩ බෑ
    මාසෙට කීයක් ගන්නවද
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    20x12x12= 2880

    2880x20=57600

    2012 ඉදන් 60k විතර වියදම් කරලා,ලාබේ 40i
    ඒවගේද මනෝපාර ගහල ගත්ත ආතල් එක

    ඔන්ලයින් ගන්නෙ කොහොමද ලොතරැයි?
    ගන්ඩෙපා ඔන්ලයින්
    දැන් ටිකට් එක 40යි, 2012 නම් 10ද කොහෙද
    2012 20යි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මට මතකයි රුපියලක් හරි දෙකක් හරි වෙනව ඉස්සර ලොතරැයි...

    දැන් වගේ නෙමෙයි ... දිනුම් ඇදපු අංක ලැයිස්තුව පත්තරේ දානව ...

    පස්සෙ තමයි සෙවන ආවෙ ... හුරේ ලොතරැයි



    සෙවන විමන දෙයි ඔබට වරම්
    සතර අයුරකින් දිනන වරම්
    සමාන අගයැති අකුරු ඉලක්කම්
    තුනක්ම ගලපා ලබන වරම් ..

    ඔබට මුදල් .. රටට ගෙවල් .... සෙවන


    කාටද මතක ලොතරැයි අතීතය