Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද අහසේ තරුත් නෑ නේද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අහසේ තරුත් නෑ නේද??

එහෙනම් අහස දිහා බලල එහෙම මේක කියවන්න ආපු කට්ටිය සාදරයෙන් පිලිගන්නවා.අද දවසෙම පුල් බිසී ඉතින් නිදහසක් හම්බ උන වෙලාවේ අපේ කොල්ලෙක්ට වෙච්ච කතාවක් කියන්නයි හදන්නේ.

යාළුවගේ නම සඳුන් කියල කියමු.සඳුන් වූ කලි පට්ටම බිය පොරකි .කොච්චර බයද කිව්වොත් හොදටම බයයි.

මු රැ 7 න් පස්සේ පාරක දකින්නවත් නෑ.පොර වැඩ කලේ ගමෙන් ටිකක් දුර තැනක ඉතින් සමහර දවස් වලට මු ගෙදර එනකොට රැ වෙනවා එහෙම එන දවස් වලට මු බස් එකෙන් බැහැල ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නවා කවුරු හරි ගෙවල් පැත්තට යන කෙනෙක් එනකන් තනියම යන්න බය නිසා.

දැන් කියන්නම් සිද්දිය.මු දවසක් තව කොල්ලෝ දෙන්නක් එක්ක පොඩි බියර් පාරක් ගහල එහෙම ගෙදර ඇවිත් කාල බීලා එහෙම නිදා ගන්න ගිහින් මු නිදා ගන්නෙත් අම්මත් එක්ක එක ඇදේ.බදිනකන් අම්මට ගැලවීමක් නෑ.දැන් ඔහොම පොරත් ගොරෝ ගොරෝ නිදි රෑ 12 - 1 විතර වෙනකොට පොර ගහපු බියර් වැඩ කරලා මුත්රාසය පිරිලා.දැන් ඉතින් පොරත් නිදි මර ගාතේ බිත්තියත් අල්ලන් දොර ගාවට ගිහින්.දොරත් ඇරලා එජ්ජ බිලියට දාල චු පාරක් දන ගමන් උඩ බැලුව අහසේ එක තරුවක් වත් නෑ (මුට උබට වගේ ඇටැච් බත්රුම් නෑ එකයි දොර ඇරලා එලියට කරන්නේ).දැන් ඉතින් වැඩෙත් කරලා දොරත් වහල ඇවිත් අම්මේ බලන්නකෝ අද අහසේ තරුත් නෑ නේ. අම්මත් ඉතින් නිදිමතේ හ්ම්ම් කියල අයෙත් නිදා ගෙන.

උදේ පාන්දර 3 වෙනි ලෝක යුද්දේ පටන් ගත්ත වගේ අම්ම පොල්ලක් අරන් ගේ වටේ දුවනවා.කෝ ඕකා මන් ඕකව තියන්නේ නෑ.වල් බල්ලා.අපේ එකත් ඉතින් ඔය සද්දෙට ඇහැරිලා පොඩ්ඩක් නැගිටලා බැලුව.අම්ම ගහයි කාමරේ ඇතුලේ පට්ට ගදයි.ගද එන්නේ අල්මාරිය පැත්තෙන් මු ටිකක් කිට්ටු වෙලා බලල.එතකොට තමයි මුට වැඩේ සිහි වෙලා තියෙන්නේ ඊයේ අහසේ තරු නැති වෙච්ච කතාව.මු ටක් ගාලා ලෑස්ති වෙලා ගෙදරින් යන්න හදනකොට අම්ම බලපන් පුතේ අර කාල කන්නි බල්ලා ටෝමියා අල්මාරියට චු කරලනේ ඕකගේ හතර හන්දි කඩන්න ඕනේ.මගදී දැක්කොත් ගහපිය.මුත් ඉතින් හා කියල වැඩිය මුකුත් කියන්නේ නැතුව එලියට බැහැල ඇවිත්.

දවල් වෙනකොට අම්මටත් මීටර් වෙලා වැඩේ කරලා තියෙන්නේ ටෝමියා නෙමෙයි කියල මොකද වහල තිබ්බ අල්මාරිය අරින්න බෑ නේ ටෝමියට.එතකොට තමයි අම්මට මතක් වෙලා තියෙන්නේ අහසේ තරු නැති කතාව.දැන් බඩු මට්ටු අපේ එකෙගේ වැඩක්.

අම්ම වැඩිය නෑ උගේ ලොකු අම්මගේ පුතාට විතරයි කියල තියෙන්නේ හවස් වෙනකොට කොල්ලෝ සෙට් එකම දන්නවා.අපේ සෙට් එක හැමදාම පාලම උඩට සෙට් වෙනවා එතන තමයි ආ ගිය තොරතුරු කතා කරන්නේ. අද දවසේ මාතෘකාව සදුනයගේ තරු කතාව.කට්ටියත් මතක් කර කර හිනා වෙනවා.ඔන්න ඔහොම කියව කියවා ඉන්නකොට සඳුන් එනවා වැඩ ඉවර වෙලා අපිත් එක්ක හිටපු එකෙක් පැනපු ගමන් ඒ බන් සඳුන් ඊයේ අල්මාරියේ තරු තිබ්බෙම නැද්ද බන් අහපි. තොගේ ........ වචන දෙක තුනකින් සංග්රහ කරලා ගෙවල් පැත්තට පෙරලගෙන ගිය ගියාමයි සති ගානක් යනකන් පේන්නවත් අවේ නෑ.තාමත් ඉතින් අල්මාරි හුජ්ජා කිව්වහම හොදට අහ ගන්න පුළුවන්.දැන් නම් කොල්ල බය නෑ ලගදි සංගීතයක් බලන්න ගිහින් කොල්ලෝ ටික මුව දාල ඇවිත් තනියම කනත්තේ නිදා ගෙන එලි වෙලා ඇවිත් තියෙන්නේ ගෙදර.ඩෝප් පිට තාප්පෙකට කියල ඔලුව තියන් ඉඳල තියෙන්නේ සොහොන් කොතකට...

නම් ගම් අසන්න වශයෙන් වෙනස් කර ඇත.දන්නෝ දනිති.

තව කතා වගයක් තියනවා ඉඩ තිබුන වෙලාවක දාන්නම්

[QUOTE="Ditzone, post: 11947873, member: 320911"] [b]අද අහසේ තරුත් නෑ නේද??[/b] [SIZE=4] එහෙනම් අහස දිහා බලල එහෙම මේක කියවන්න ආපු කට්ටිය සාදරයෙන් පිලිගන්නවා.අද දවසෙම පුල් බිසී ඉතින් නිදහසක් හම්බ උන වෙලාවේ අපේ කොල්ලෙක්ට වෙච්ච කතාවක් කියන්නයි හදන්නේ.:) යාළුවගේ නම සඳුන් කියල කියමු.සඳුන් වූ කලි පට්ටම බිය පොරකි[/SIZE] [SIZE=4]:baffled:.කොච්චර බයද කිව්වොත් හොදටම බයයි.:baffled::baffled: මු රැ 7 න් පස්සේ පාරක දකින්නවත් නෑ.පොර වැඩ කලේ ගමෙන් ටිකක් දුර තැනක ඉතින් සමහර දවස් වලට මු ගෙදර එනකොට රැ වෙනවා එහෙම එන දවස් වලට මු බස් එකෙන් බැහැල ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නවා කවුරු හරි ගෙවල් පැත්තට යන කෙනෙක් එනකන් තනියම යන්න බය නිසා. දැන් කියන්නම් සිද්දිය.මු දවසක් තව කොල්ලෝ දෙන්නක් එක්ක පොඩි බියර් පාරක් ගහල එහෙම ගෙදර ඇවිත් කාල බීලා එහෙම නිදා ගන්න ගිහින් මු නිදා ගන්නෙත් අම්මත් එක්ක එක ඇදේ.බදිනකන් අම්මට ගැලවීමක් නෑ.:no:දැන් ඔහොම පොරත් ගොරෝ ගොරෝ නිදි රෑ 12 - 1 විතර වෙනකොට පොර ගහපු බියර් වැඩ කරලා මුත්රාසය පිරිලා.දැන් ඉතින් පොරත් නිදි මර ගාතේ බිත්තියත් අල්ලන් දොර ගාවට ගිහින්.:nerd:දොරත් ඇරලා එජ්ජ බිලියට:lol: දාල චු පාරක් දන ගමන් උඩ බැලුව අහසේ එක තරුවක් වත් නෑ (මුට උබට වගේ ඇටැච් බත්රුම් නෑ එකයි දොර ඇරලා එලියට කරන්නේ:frown:).දැන් ඉතින් වැඩෙත් කරලා දොරත් වහල ඇවිත් අම්මේ බලන්නකෝ අද අහසේ තරුත් නෑ නේ. අම්මත් ඉතින් නිදිමතේ හ්ම්ම් කියල අයෙත් නිදා ගෙන. උදේ පාන්දර 3 වෙනි ලෝක යුද්දේ පටන් ගත්ත වගේ අම්ම පොල්ලක් අරන් ගේ වටේ දුවනවා.කෝ ඕකා මන් ඕකව තියන්නේ නෑ.වල් බල්ලා.:growl::growl:අපේ එකත් ඉතින් ඔය සද්දෙට ඇහැරිලා පොඩ්ඩක් නැගිටලා බැලුව.අම්ම ගහයි කාමරේ ඇතුලේ පට්ට ගදයි.ගද එන්නේ අල්මාරිය පැත්තෙන් මු ටිකක් කිට්ටු වෙලා බලල.එතකොට තමයි මුට වැඩේ සිහි වෙලා තියෙන්නේ ඊයේ අහසේ තරු නැති වෙච්ච කතාව.මු ටක් ගාලා ලෑස්ති වෙලා ගෙදරින් යන්න හදනකොට අම්ම බලපන් පුතේ අර කාල කන්නි බල්ලා ටෝමියා අල්මාරියට චු කරලනේ ඕකගේ හතර හන්දි කඩන්න ඕනේ.මගදී දැක්කොත් ගහපිය.මුත් ඉතින් හා කියල වැඩිය මුකුත් කියන්නේ නැතුව එලියට බැහැල ඇවිත්. දවල් වෙනකොට අම්මටත් මීටර් වෙලා වැඩේ කරලා තියෙන්නේ ටෝමියා නෙමෙයි කියල මොකද වහල තිබ්බ අල්මාරිය අරින්න බෑ නේ ටෝමියට.එතකොට තමයි අම්මට මතක් වෙලා තියෙන්නේ අහසේ තරු නැති කතාව.දැන් බඩු මට්ටු අපේ එකෙගේ වැඩක්. අම්ම වැඩිය නෑ උගේ ලොකු අම්මගේ පුතාට විතරයි කියල තියෙන්නේ හවස් වෙනකොට කොල්ලෝ සෙට් එකම දන්නවා.අපේ සෙට් එක හැමදාම පාලම උඩට සෙට් වෙනවා එතන තමයි ආ ගිය තොරතුරු කතා කරන්නේ. අද දවසේ මාතෘකාව සදුනයගේ තරු කතාව.කට්ටියත් මතක් කර කර හිනා වෙනවා:lol::lol:.ඔන්න ඔහොම කියව කියවා ඉන්නකොට සඳුන් එනවා වැඩ ඉවර වෙලා අපිත් එක්ක හිටපු එකෙක් පැනපු ගමන් ඒ බන් සඳුන් ඊයේ අල්මාරියේ තරු තිබ්බෙම නැද්ද බන් අහපි:lol::lol:. තොගේ ........ :baffled::baffled:වචන දෙක තුනකින් සංග්රහ කරලා ගෙවල් පැත්තට පෙරලගෙන ගිය ගියාමයි සති ගානක් යනකන් පේන්නවත් අවේ නෑ.තාමත් ඉතින් අල්මාරි හුජ්ජා කිව්වහම හොදට අහ ගන්න පුළුවන්.දැන් නම් කොල්ල බය නෑ ලගදි සංගීතයක් බලන්න ගිහින් කොල්ලෝ ටික මුව දාල ඇවිත් තනියම කනත්තේ නිදා ගෙන එලි වෙලා ඇවිත් තියෙන්නේ ගෙදර.ඩෝප් පිට තාප්පෙකට කියල ඔලුව තියන් ඉඳල තියෙන්නේ සොහොන් කොතකට...:growl::lol: නම් ගම් අසන්න වශයෙන් වෙනස් කර ඇත.දන්නෝ දනිති.[/SIZE] [SIZE=4] තව කතා වගයක් තියනවා ඉඩ තිබුන වෙලාවක දාන්නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom