අද අාපු බස් එක හැප්පුනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    මගේ පලවෙනි අනතුර මුහුන දුන්න. මුලු බස් එකම ගැස්සිලා ගියා. පට්ට බයක් හිතුනා.

    එතනදිත් මම කල්පනා කලේ මේ චුට්ටට , බයක් දැනුන නම්... අර මිනිස්සුන්ට කන්දෙන් පල්ලෙහාට යන කොට මොන තරම් බයක් හිතට දැනුනද කියන එක. මාරම දුකක් දැනුනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කර්මය සම්පුර්ණ වෙන්න අවශ්‍ය අය ඔතන ඉදලා නැති හින්දා තමා ඔය සුලු අනතුරකින් වෑලකුනේ. ඇල්ල අනතුරට හේතුව කර්මයට සම්බන්ධ අය හැමොම එක තැනක හිටිය එක
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    කර්මය සම්පුර්ණ වෙන්න අවශ්‍ය අය ඔතන ඉදලා නැති හින්දා තමා ඔය සුලු අනතුරකින් වෑලකුනේ. ඇල්ල අනතුරට හේතුව කර්මයට සම්බන්ධ අය හැමොම එක තැනක හිටිය එක
    බීලද ඉන්නේ?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    කර්මය සම්පුර්ණ වෙන්න අවශ්‍ය අය ඔතන ඉදලා නැති හින්දා තමා ඔය සුලු අනතුරකින් වෑලකුනේ. ඇල්ල අනතුරට හේතුව කර්මයට සම්බන්ධ අය හැමොම එක තැනක හිටිය එක
    ඔය වගේම කතාවක් අරා පැස්බරා එකේ කිව්වා මතකයි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බීලද ඉන්නේ?

    කර්මය පඩිසන් දෙන හැටි මම කිව්වේ. නොපමාව කුසලයේ යෙදෙන්න

    ඔය වගේම කතාවක් අරා පැස්බරා එකේ කිව්වා මතකයි.

    😲 උන් ජෝක් නේ කරන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කර්මය සම්පුර්ණ වෙන්න අවශ්‍ය අය ඔතන ඉදලා නැති හින්දා තමා ඔය සුලු අනතුරකින් වෑලකුනේ. ඇල්ල අනතුරට හේතුව කර්මයට සම්බන්ධ අය හැමොම එක තැනක හිටිය එක

    What Are You Talking About Sebastian Stan GIF by Disney+
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    😲 උන් ජෝක් නේ කරන්නෙ
    පස්සෙ උන් motivation talks, ජීවිතයට පාඩම් කියාදෙනවා වගේ කතන්දර කියන්න ගත්ත සියත එකට ආවට පස්සේ.
     
    • Like
    Reactions: Dhanushka.N

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    කර්මය පඩිසන් දෙන හැටි මම කිව්වේ. නොපමාව කුසලයේ යෙදෙන්න

    😲 උන් ජෝක් නේ කරන්නෙ
    උතු බීජ කම්ම ධම්ම චිත්ත කියලා නියාම ධර්ම තියනවා. මචං...හැම එකක්ම කර්මයට දාන්නේ . රැල්ලට
    ඒ වෙලාවේ කාලගුනය හෝ නොසැලකිල්ල නිසාත් එහෙම වෙන්න පුලුවන්. හැමෙද්ම කර්මයට තීරණය කරන්න බැහැ. අපි එහෙම හැමදේම කර්මයට ලඝු කරාම.

    ඩ්‍රයිවර්ලා, කවදාවත් සැලකිල්ලකින් වැඩ කරන්නේ නැ. හැමදේම කර්මයට ට්‍රාන්සර් කරලා. අත පිහිදගන්නවා

    ඕක අපි පොඩි කාලේ ඉදන්ම තියන එකෙක්. ඕනම එකෙක් දුකකින් පීඩාවකින් විදවනවා දැක්කම. කරුමේ තමයි කියනවා. හැබැයි ඒ මිනිහට පිහිට වෙන්නේ හරිම කලාතුරකින් මිනිස්සු.

    https://myschool.lk/ලිපි/නියාම-ධර්ම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    කර්මය සම්පුර්ණ වෙන්න අවශ්‍ය අය ඔතන ඉදලා නැති හින්දා තමා ඔය සුලු අනතුරකින් වෑලකුනේ. ඇල්ල අනතුරට හේතුව කර්මයට සම්බන්ධ අය හැමොම එක තැනක හිටිය එක
    @asliyanage = @lasankandy 👆🏻
     
    • Haha
    Reactions: lasankandy

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    කර්මය සම්පුර්ණ වෙන්න අවශ්‍ය අය ඔතන ඉදලා නැති හින්දා තමා ඔය සුලු අනතුරකින් වෑලකුනේ. ඇල්ල අනතුරට හේතුව කර්මයට සම්බන්ධ අය හැමොම එක තැනක හිටිය එක
    Final destination in summery
     
    • Like
    Reactions: lasankandy