දොස්තරලට ඕන හැම එකම කරනව පොන්ස්, දොස්තරල එපා කියනවනම් කරන්නෙ නැ, එතනින් එහාට උබට කියන්ඩ දෙයක් නැ ,,දවසට 3000+ කියන්නෙ ආණ්ඩුව කරන්ඩ ඕන දේ කරනව කියන එක, රෝගීන් හදුනා ගැනීම හොද දෙයක්, තොපි වසලයො කීවෙ නම් කොහොමද ලෙඩ්ඩු හoගනව අරක මේක අනික, නොදකින් රෙද්ද නැ තොපේ...
iithin doctorls lockdown karanna kiuwe Sinhala awuruddata kalin
hari pons tho ahuwa mama doctor da kiyala, ehenam mu mona parayada kiyapanko
පවුලක එක් කොරෝනා ආසාදිතයෙන් හමු වූ පසු මුළු පවුලම පාහේ කොරෝනා ආසාදිතයන් වන බවත් Exit PCR පරීක්ෂණ නැවතූ බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
“පොසිටිව් රේට් එක එක හා සමාන විය හැකියි. මොකද වසංගත රෝග විශේෂඥවරුන් තීරණය කරනු ලබන ඉලක්ක කරගෙන තමයි මේක කරන්නෙ. පසුගිය කාලෙදි Exit PCR කියලා එකක් කළා. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් ආසාදිතයෙක් වුවහොත් ඔහුගේ ආශ්‍රිතයින් ඉන්න මුළු නිවසෙම අය නිරෝධායනය කරලා දින 14ක් ඇතුළත ඔවුන්ව නැවත පරීක්ෂණයකට භාජනය කරනවා. එහිදී, අද මේ තියෙන වසංගත ප්‍රභේදය අනුව ඔක්කොම වගේ බහුතරයක් පොසිටිව් වෙච්ච තත්වයක් තිබුණා.
ඉතිං ඒක හින්දා ඉදිරි කාලයෙදි මේක වෙනුවෙන් වැය කරන්නෙ නැතුව ඉලක්ක කරගෙන අලුතින් ආසාදිතයින් සොයාගන්න ක්‍රමවේදයක් ඇතිකරන්න කියලා උපදෙස් ලබාදීලා තියෙනවා මේ වනවිටත්. ඒ අනුව යම්කිසි අඩුවක් තිබෙන්න පුළුවන්.
එපමණක් නෙවෙයි, පසුගිය කාලෙදි විශේෂයෙන්ම පෞද්ගලික ක්ෂේත්රයේ විශාල වශයෙන් PCR පරීක්ෂණ ගොඩගැහිලා දවස් 4 – 5 – 6 – 7ක ප්‍රතිඵල ලබානොදී තිබුණා. එමගින් වුණේ දවස් පහක – හතක ප්‍රතිඵල ලැබුණායි පස්සේ බලනකොටත් ඒ අය එහෙ මෙහෙ ගිහිල්ලා තිබ්බ තත්වයෙන් වෙනස් තත්වයක් ඇතිවෙලා තිබ්බා.
ඒ අනුව යම් යම් දේවල් කරනු ලැබුවා. මේක කොයිවෙලාවකවත් අඩු කරලා මේ සංඛ්‍යාවන් අඩුකිරීමේ කිසිම බලාපොරොත්තුවක් නෑ. සෞඛ්‍ය විශේෂඥවරුන් මේ පිළිබඳව විශ්ලේෂණයක් කරලා කරන ක්‍රියාවලියක්”