අද ආසාධිතයින් 3306

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුත් අවුරුදු කොවිඩ් පොකුර කියන නම වැරදියි මට හිතන්නෙ. මීට කලින් පොකුරුවලට නම් දුන්නෙ ප්‍රදේශයක්/ස්ථානයක් මුල් කරගෙන.

    මේක දැන් සමාජයෙ හැම තැනම තියෙන නිසා නිකංම අලුත් අවුරුදු පොකුර කියනව ඇති