අද දිගෙට යනව...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,628
    6,815
    113
    අද අපේ එළකිරි එකේ කවුරුත් හොදින් හදුනන යාලුවෙක්. කසාද බදිනවා කියල ආරංචියක් ආව..
    එහෙම නම් ඔහුට සුබ මංගලම් සහ සුබ අනාගතයක් පතනව.







     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,628
    6,815
    113
    @Heshan Daminda Congratulation BRO. Happy wedded life
    @wissnshaftler @Heshan Daminda මුන් දෙන්නා බඳිනවා. :love2: 🤷‍♂️
    @Heshan Daminda හැපි වේඩඩ් ලයිප්
    යාලුවනේ, යාලුවනේ...
    මේ බූරු හුත්තෝ දෙන්න නෙවෙයි බදින්නේ යාලුවනේ.
    මේ දෙන්නගෙත් හොදම යාළුවා නිසා මේ දෙන්නව tag කරේ.
    මේ දෙන්නටම කසාදෙට ආරාධනා කරල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    යාලුවනේ, යාලුවනේ...
    මේ බූරු හුත්තෝ දෙන්න නෙවෙයි බදින්නේ යාලුවනේ.
    මේ දෙන්නගෙත් හොදම යාළුවා නිසා මේ දෙන්නව tag කරේ.
    මේ දෙන්නටම කසාදෙට ආරාධනා කරල
    මිරිස් ගලෙන් කාල දෙන්නගෙන් එකෙක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,547
    113
    Mother Earth
    අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
    යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
    එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
    නෙතේ කඳුළු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
    පුංචි නංගියේ... මගේ පුංචි නංගියේ... :(

    @AnuradhaRa නංගි බඳිනකොට මේ සින්දුව කිව්වලු නංගිගෙ වෙඩින් එකේ. උට සින්දු කියන්නත් පුළුවන්. පස්සෙ සින්දුව කියලා වොෂ් රූම් එකට ගිහින් ඇඩුවලු. ඌ මට ඉස්සර කිව්වා. 🤷‍♂️