dena ekema "rathu bila" kiyala rathu panakin note ekak dala yaiවිදුලි සැපයුම කැපුවත් ගේම ඉල්ලුවැකි රතු බිල ආවේ නෑ කියලා
කඩදාසි නෑ බිල් නෑ කරන්‍ට් නෑ විදුලි බිල් නෑ.
ඇම්මක් තියෙනවනම් කියනව වගේ පොරවල් නම් බිල් නැතුව බිල ගෙවන් නෑ කියල ගේම ඇදපල්ලා. නියමිත ප්‍රමිතියෙන් යුතු බිලක් ලැබෙනකන් බිල් ගෙවන්ඩ එපා. ඉල්ලන් කෑමක් ඒක. ඊ බිල් හැමෝටම නෑනේ. ඒ නිස දුප්පත් ගම්වලට පවා සිස්ටම් එකක් හදන්න ඕනෙ. නැත්තන් ගෙවන්න ඕනෙ නෑ.
ඇප් එකේ තියෙන්න මාසෙකට කලින් ඒව නේද, last bill එක කවදාවත් ඇප් එකෙන් බලන්න බැහැ(මට නං)ඇප් එකේ පෙන්නනව නේද
Ekata ape ponnayo bilath gewala thawa pukath denawa api kiwwama nogewa idala poddak minissunge baleth pennamu kiyala. ponna show danawa. ithin ratak hadeidaගෙවන්නෙ නැතුව ගේම ඉල්ලන්න තියෙන්නෙ. ඔන්න මේ දවස්වල යන නිවුස්.
Electricity Bill
2015 ඉඳලා ලක්ෂ 120 ක ඇරියස්
![]()
Water Bill
කෙහෙළියගේ කොළඹ හතේ ගෙදර ලක්ෂ 18ක වතුර බිල ගෙවලත් නෑ! ඒත් වතුර කපලාත් නෑ!
රුපියල් බිලියන 6 කට අධික වටිනාකමින් යුතු හිඟ ජල බිල්පත් ප්‍රමාණයක් අය කර ගැනීමට ඇතැයි ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැරි අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 50 දෙනෙකුට අධික පිරිසකට තමා ලිපි මගින් ජල බිල්පත් ගෙවන්නැයි දැනුවත් කර ඇති බවයි.
මාස 6 කට වැඩි කාලයක් ජල බිල් නොගෙවන පාරිභෝගිකයින්ගේ ජල සබඳතාව විසන්ධි කිරීමටද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් ජල ගාස්තු ඉහළ නැංවීමට මෙතෙක් තීරණය කර නොමැති බවය.
Source
show this.What if they cut your electricity for not paying their bill ?