අද ඉඳන් මමත් අනුරට !

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    Kohomada Thambuththegama sexy kaali? ❤️

    IMG-1580.png
    කන්නාඩි දානවා කියන්නේ හෙනම වල්. මම කැමති :love: @wissnshaftler
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,890
    113


    Copied...

    88/89 වුනේ...ඒ කාලේ තිබුන UNP ආණ්ඩුව මිනිස්සුන්ට එපා වුන නිසා මේ වගේම රැල්ලක් JVP එකට එකතු වුනා...

    දිනන මට්ටමේ තිබුනේ...ඒක බලන් ඉන්න බැරි නිසා ඒ JR සහ ⁣රණසිංහ ප්‍රේමදාස කියන දෙන්නා මූළිකවෙලා JVP කියන පක්ෂය තහනම් කරා..ඒක එහෙම කරන්න එපා කියලා ඉල්ලීම් කරත් එයාලාට ඉඩ දුන්නේ නෑ පක්ෂය පවත්වගෙන යන්න.ඒ නිසා එයාලා රැලි,උද්ඝෝෂණ පැවැත්තුවා එයාලාට වුන අසාධාරණය නිසා. ඒක සාධාරණයි.. හිතන්නකො පක්ෂයට ආදරය කරන මිනිස්සු කලබල වෙන්නේ නැද්ද...ඕක රනිල්ට වුනානම්...මහින්දට සජිත්ට වුනානම්....එයාලා දැඩිව ඉල්ලීම් කරා පක්ෂය ඉල්ලලා...

    මේක හොද පන්නරයක් වුනා ඒකාලේ ආණ්ඩුවට සහ අනිත් පක්ෂ වලට.JVP එක වටා බැදිල ඉන්න මිනිස්සු කඩලා දාන්න හොද හේතුවක් මේකෙන් හදාගත්තු උන්,මිනී මැරුවා..ගැහැණු දූෂණය කරා..හොරකම් කලා..එහෙම කරන මේ අපි JVP කියලා උන් ප්‍රසිද්ධියේ කිව්වා. මිනිස්සු maරලා අපි Jvp කියලා කොල වල ලියලා ගියා...උන් JVP නෙමෙයි..ඒ අතර JVP කොල්ලො කෙල්ලො ඔක්කොම මරාගෙන මරගෙන ගියා.එහෙමයි උන් JVP එකට තියන ජන්ද ටික අඩු කරේ..88/89 කාලේ කියලා උන් අදටත් කියවන්නේ ඒකාලේ රජයෙන් කරපු ජඩ වැඩ.

    ඒ කාලේ මේ වගේ social media තිබුනේ නෑ ජඩ වැඩ එලි කරන්න. ජන මාධ්‍ය වලින් ප්‍රචාරය කලේ රජයට අවශ්‍ය කරන වැරදි මතය විතරයි.. JVP කිව්ව ගමන් මිනිස්සු බය වෙන මානසික මට්ටමක් හැදුවා. ඒ කාලේ TV,පත්තර වලින් යන්තම් news එකක් බලාගන්න අපේ සීයලා,ආච්චිලා, අම්මලා,තාත්තලා ඒවා විශ්වාස කලා. JVP එකට තිබ්බ කැමැත්ත නැති වුනා.

    දන්නෝ දනිති ඒත් එයාලාගේ අදහස් අද වගේ නිදහසේ සමාජයට දෙන්න ක්‍රමයක් තිබුනේ නෑ.රජයෙන් මවන news එක හරි හෝ වැරදි, ඒක තමා මිනිස්සු අතරට ගියේ.JVP කරපු හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම බටලන්ද වගේ වදකාගාර වල වද දිදී මැරුවා.බටලන්ද එකක් විතරයි තව වදකාගාර ගොඩක් තිබුනා.

    JVP එකට පසු බසින්න වුනා.පාදඩ රැල ඉස්සරහට ඇවිත් රටට මේ තත්වය උදා කරා.අද ඉගන ගන්න ගන්න අය , සල්ලි තියන තියන අය රට යන්නේ මේ රට එච්චරටම හොද නිසා.මේ රටේ ඉගනගත්ත එකාට රස්සාවල් නෑ.දේශපාලුවො පස්සෙ ගිය එවුන්ට රස්සාවල් ඕනි තරම්.88/89 කාලේ හිටියේ නැති වුනත් ඒ ගැන ඕනි තරම් විස්තර හොයලා බලන්න දැන් පුලුවන්....

    ඔන්න ඕකයි කථාව.. තවදුරටත් රැවටෙනවනම් ඒ ඉතින් ඔයාගේ ලොකු අවුලක් කියලා විතරයි මට කියන්න තියෙන්නෙ..!
    ------ Post added on Sep 14, 2024 at 10:22 AM
     
    • Like
    Reactions: Honey Bunch