අද ඉඳන් සම්බා හාල් 80 යි ලු

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    අද ඉඳන් සම්බා හාල් 80 යි ලු

    අද (අද රෑ 12 ඉඳන්) ඉඳන්සම්බා හාල් 80 යි ලු. නාඩු හාල් 70 යි ලු...:cool:

    A maximum retail price for rice will be imposed with effect from midnight today (06), Minister Sarath Amunugama said. Accordingly, maximum retail price for Samba rice will be Rs.80 while the max retail price for Nadu will be Rs.70, he said. The government has also decided to further reduce the existing tax on imported rice to Rs.5 from Rs.15 with effect from midnight January 27. - See more at: http://www.adaderana.lk/news/38986/max-retail-price-on-rice-to-be-imposed#sthash.mMP7QWY9.dpuf

    100 ට හරි තිබ්බ හාල් ටිකත් නැතුව යයි ද දන්නෑ:baffled:
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එකෙක්ට කිලෝ 5 ගානේ දෙනව. නාඩු නම් හම්බෙන්නෙ නෑ පුතෝ.