අඩේ පැල් බැඳගෙන වහිනවා බන්.. මාර සීතලයි.. දැන් යන්න ඕනේ බියර් එහෙකුයි මශ් ටිකකුයි අරන් එන්න...:cool:
Anathai Well-known member Mar 28, 2021 5,527 7,910 113 Apr 10, 2025 #1 අඩේ පැල් බැඳගෙන වහිනවා බන්.. මාර සීතලයි.. දැන් යන්න ඕනේ බියර් එහෙකුයි මශ් ටිකකුයි අරන් එන්න... Reactions: DadayamBatta
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,691 2,786 113 Apr 10, 2025 #3 Anathai said: අඩේ පැල් බැඳගෙන වහිනවා බන්.. මාර සීතලයි.. දැන් යන්න ඕනේ බියර් එහෙකුයි මශ් ටිකකුයි අරන් එන්න... Click to expand... ඊයෙ ගෙනාව එලුව ටිකක් තියනව. තාම බොන්න උදේ වැඩී
Anathai said: අඩේ පැල් බැඳගෙන වහිනවා බන්.. මාර සීතලයි.. දැන් යන්න ඕනේ බියර් එහෙකුයි මශ් ටිකකුයි අරන් එන්න... Click to expand... ඊයෙ ගෙනාව එලුව ටිකක් තියනව. තාම බොන්න උදේ වැඩී
Candid-B Well-known member Apr 25, 2019 35,195 1 61,561 113 Mother Earth Apr 10, 2025 #4 මර්රු බන් බඩුවක් එහෙම ගහන්න තිබ්බ නම් මේ වැස්සේ Reactions: Anathai