අද උදේ කෙල්ලෙක් කියනවා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තව ටික කාලෙකින් ඔක්සිජන් සල්ලි දීලා ගන්නවෙයිලු, නිව්ස් දැක්කම බය හිතෙනවලු.
    මන් තවත් බය කරා , මෝඩ කෙල්ලො.
    අපි Grade 6 වලදි පරිසර අධ්‍යනය පොතේ තිබුනා 2015 දිදකොහෙද ඛනිජතෙල් ඉවරවෙනවා කියලා, තව තියෙන්නෙ ඉතින් .
    ඔය කෙල්ලට ගවමන්ට් යුනිවර්සිටියක ඩිග්‍රිය කුත් තියනවා
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Bill Hader Reaction GIF
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    තව ටික කාලෙකින් ඔක්සිජන් සල්ලි දීලා ගන්නවෙයිලු, නිව්ස් දැක්කම බය හිතෙනවලු.
    මන් තවත් බය කරා , මෝඩ කෙල්ලො.
    අපි Grade 6 වලදි පරිසර අධ්‍යනය පොතේ තිබුනා 2015 දිදකොහෙද ඛනිජතෙල් ඉවරවෙනවා කියලා, තව තියෙන්නෙ ඉතින් .
    ඔය කෙල්ලට ගවමන්ට් යුනිවර්සිටියක ඩිග්‍රිය කුත් තියනවා
    uba vage modayek bn.. eki kiyala thyenne aththa huththo. colombo husma ganeeme apahasutha thiyneva kiyala tho dannavada? Oxygen percentage adu wela thyenne ambaneta
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකිට පිස්සුද කොහෙද! ඔක්සිජන් කන්නද බං? ඔන්න ඔය ඉතුරු ගස් ටිකත් සර්'ට කියල කපල දාමු
    Hmm
    uba vage modayek bn.. eki kiyala thyenne aththa huththo. colombo husma ganeeme apahasutha thiyneva kiyala tho dannavada? Oxygen percentage adu wela thyenne ambaneta
    Thawa aurudu 100k Wath yai
    Oxygen Salli deela ganna mattamata enna
    okunta pissu ban! Hondata pukey ariya nam oya pissuwa nathi wenawa.
    Oyata ehma unaada
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒක නෙවෙයි තොපෙ වයසේ වෙන උන් කෙල්ලො එක්ක රූම් යන්න කතා කරද්දී , උබ කෙල්ලො එක්ක කතා කරන්නේ පරිසර, දේශගුන විපර්‍යාස. සතුටුයි බන් සතුටුයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Canned oxygen danatath pavichchikaranava vivida hethu valata (E.g. Energy level eka adu vunama, after a long flight). :-)

    ඊට කලින් වෙනව
    Ow thawa aurudu 20kinwath Wei mehma digatama gas kapuwoth , Eth aulk na bn API naakine,
    ඒක නෙවෙයි තොපෙ වයසේ වෙන උන් කෙල්ලො එක්ක රූම් යන්න කතා කරද්දී , උබ කෙල්ලො එක්ක කතා කරන්නේ පරිසර, දේශගුන විපර්‍යාස. සතුටුයි බන් සතුටුයි
    Soulmate feeling eka aawoth talk krnne bnn.
    ඉන්දියාවෙ නම් සල්ලි වලට ගන්න තියනවලු.
    https://www.google.com/amp/s/indian...-breathe-in-pure-air-for-rs-300-6123330/lite/
    අපෙත් ලගදි කිව්ව colombo ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියල.
    India wala ehma thibunata Indiawe Salli karayowath oowa use krnne nane bn daily
    Ookath aathal ekak
    ඔක්සිජන් නන් වැඩක් නෑ ඉතින්
    Eekane bn
    aye potha hoyala hariyata kiyawahan 😂
    Eth borune bn
    India wala danatama oxygen salli walata aragena daa gena yanawa.
    Eema thibunata oxgn nathiwa jiwath wenna pluwanne bn thaama
    uba kiyapan e kale wenakota kolloth salliwalata ganna wei e hinda danma hoyaganna kiyala :P
    MTA eywa talk Krnna hithenne na bn
    Mutant aulk na
    Nishshanka senadipathith ekka ekathuwela oxygen company ekak daai
     
    • Like
    Reactions: kevin_levin