අද උදේ කෙල්ලෙක් කියනවා

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    umbawat danna wenne ara oxygen kannada ahapu godata tama . e kella kiala tienne atta yako. umba dan husma gannet kudu godak. udeta meeduma kialada hitan inne colombo? athal eke dosareta sanwardane karanna deepalla. corona neme husma ganna baruwa marenne

    air-quality.png
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මෙ මෝඩ හුත්ත දන්නෙ නෑ ඉන්දියාවෙ දැනටත් එහෙම වෙනවා කියල.
    කොහෙද තො අර ගල විදපු පුරවරේ ද?
    මහවැලියට පැනල මැරිය
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතිං උබට තිබුනේ ඒකිට ඔක්සිජන් දෙන්න. සල්ලිත් ඉතුරුයි උබත් හැපී 😁😁😁😁😁
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    දන්නෙ නැති නිසා අහන්නේ
    මිඩ්ල්ඊස්ටි රටවල් වල මිනිස්සු ඔක්ෂිජන් ටැන්කි පාවිච්චි කරනවද ඉස්සර ඉදන්ම ගහක් තියා පැලයක් වත් නෑනේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දන්නෙ නැති නිසා අහන්නේ
    මිඩ්ල්ඊස්ටි රටවල් වල මිනිස්සු ඔක්ෂිජන් ටැන්කි පාවිච්චි කරනවද ඉස්සර ඉදන්ම ගහක් තියා පැලයක් වත් නෑනේ
    "ගහක් තියා පැලයක් වත් නෑනේ"
    Dan M.E. ehema na. Godak green spaces, landscapes thiyanava samahara ratavalatath vadiya. Issara vagey thanikara kanthara na. :-)
    Api thamai reverse yanne.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    "ගහක් තියා පැලයක් වත් නෑනේ"
    Dan M.E. ehema na. Godak green spaces, landscapes thiyanava samahara ratavalatath vadiya. Issara vagey thanikara kanthara na. :-)
    Api thamai reverse yanne.
    Lankawata middle east compare karanna ba kiyala dannawane bro.. trees wawwa kiyala lankawa wage wenne na..

    Attatama mama ahuwe danne nati nisa gas adunam oxygen aduida kiyala...
    Dan kale neme awurudu gaanaka idan minissu jeewath wenawane
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    තව ටික කාලෙකින් ඔක්සිජන් සල්ලි දීලා ගන්නවෙයිලු, නිව්ස් දැක්කම බය හිතෙනවලු.
    මන් තවත් බය කරා , මෝඩ කෙල්ලො.
    අපි Grade 6 වලදි පරිසර අධ්‍යනය පොතේ තිබුනා 2015 දිදකොහෙද ඛනිජතෙල් ඉවරවෙනවා කියලා, තව තියෙන්නෙ ඉතින් .
    ඔය කෙල්ලට ගවමන්ට් යුනිවර්සිටියක ඩිග්‍රිය කුත් තියනවා
    2045 යකෝ..😂
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Lankawata middle east compare karanna ba kiyala dannawane bro.. trees wawwa kiyala lankawa wage wenne na..

    Attatama mama ahuwe danne nati nisa gas adunam oxygen aduida kiyala...
    Dan kale neme awurudu gaanaka idan minissu jeewath wenawane
    Apey vaayu golaya sudda pavithra venne greenery valin, visheshayen gus valin. Hiru alokayayi, carbon dioxide, jalaya ekathukarala gus valin energy ekak nipadavanava oxygen hatiyata ena. Aeka thamai saralava sidda venne.
     
    • Like
    Reactions: vectorizer