Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද ඒකිගේ මගුල :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් හොඳයිනේ යකෝ... දැන් ගිය එක කොච්චර හොඳයිද, උබ බැඳලා ඉවර උනාම ගියානම් උබ ලිඳේනේ යකෝ..!

ඔහොම උන් යන එකමනේ හොඳ. උන් හෙන ආත්මාර්ථකාමියි.

උබගේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔක්කොම නිකන්ම නිකං උබටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකණ්නි සිතුවිලි විතරයි. එකී ලඟින් ඉන්නවට වඩා නැති උනාම දැනෙන්නේ එක මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන නිකං බොරු මායාවක් විතරයි. අන්න එක තේරුම් ගනින්. උබව කාලකන්නියෙක් කරන්න ඒකිට ඉඩ දෙන්න එපා. ඕක උබගේ ලයිෆ් එක. ඒකිගේ ලයිෆ් එක එකී ලබාගෙන ඉවරයි. උබ ඕක හිතන තරමට තමයි ඕක වැඩි මචං. උබ ඕක අඩ හිතන එක නතර කරපං. නැත්තන් ආයේ අවුරුදු ගානක් උබට ඔය මතකය රැඳෙනවා.

උබ නිකං පුකෑෂ් වෙච්ච පොන්සියෝන්ගේ බූට් සින්දු අහන්න යන්න එපා. පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතල උගේ ලයිෆ් එක ගොඩ දාගනින්. ඕව ඔහොම තමයි මචෝ අපේ ජිවිත වලට එක එක හාල් පාරුවෝ එනවා යනවා. උන් ඇවිත් අපිට පාඩමක් කියල දීල යනවා.

උබ දැන් හොඳට ඒකිගෙන් ඉගෙනගත්තනේ... ඒකිගෙන් උබට ලැබිච්ච දේවල් ගැන හිතන්න යන්න එපා තේරුමක් නැහැ. ඒවා ඔක්කොම නිකං බොරු බයිලාවල් විතරයිනේ?

බොන්න හදන්න එපා පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපං. උබ අඩ බිව්වොත් උබ හැමදාම චාටර් මිනිහෙක්.

මමත් උබ වගේම ඔය විදිහටම බූට් කාපු එකෙක්. කල් කල් යනකොට ඕක මතක් වෙයි. එතකොට හිතපන් අපො මේක පරණම පරණ මෙලෝ රහක් නැති කෙස් එකක් නේ යකෝ කියල. ඊට පස්සේ ඒ සිතුවිලි උබට තවත් තවත් කරදරයක් නම් උබ හිතින් නිග්‍රහ කරපං ඒ සිතුවිල්ලට.. මේ කාලකන්නි සිතුවිල්ල නිසා අඩ මටත් වැඩක් නෑ මගේ යාලුවන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ මොන කාලකණ්නි සිතුවිල්ලක්ද මේක කියල.

උබ ඒකිට වයිර කරන්න යන්න එපා. නලවන්න යන්නත් එපා...

උබ මෝඩ හරක වගේ ඒකිට තව තව මැසේජ් කරන්න යන්න එපා.. උන් හරි කැමතියි උබ හොටු පෙරාගෙන ඉන්නවා දකින්න. උන් කවදාවත් කැමති නැහැ උබ කොන්ද පන ඇතිව එකී නැති උන එක ගානක් නැති ගානට ඉන්නවා දකින්න. ඒකට හේතුව උන්ගේ තියෙන උන්වත් නොදන්නා ආත්මාර්ථකාමී සහ කාලකණ්නි කම.

එහෙව් චාටර් බඩු අව්ලට තෝ ගිහිල්ල මැසේජ් කලොත් හරක් පැටිය වගේ.. එක නිකං යන්ඩ හදන එකාට අයිස්ක්‍රීම් එකක් අරං දුන්න වගේ ආ මෙන්න මේකත් කකා යන්න කියල.  ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.

සත පහකට ගණන් නොගෙන ලෝඩ් පකීර් වගේ හිටපං.

හිතහන් ඒකිව මතක් වෙන හැම වතාවකම ෆෝවර්ඩ් හිතපන්. කවදාවත් නෙගෙටිව් හිතන්න එපා මචෝ... අන්න එකයි වෙන්න ඕනේ. ඔය වගේ ගූ කෙස් එක්ක අපේ ජිවිත සමහර වෙලාවල් වලදී ඩිල් කරන්න වෙනවා, එත් එක හරි විදිහට කරපං. මම උබට කිව්වේ හරි විදිහ. උබට මොලයක් කියල නාමයක් තියෙනවනම් දෙය්යනේ කියල තේරෙනවා ඇති නේද මම කියන දේ?

සතුටින් හිටපං මචං. එකී ආයේ ඒකිගේ ගිල්ටි එක නැති කරගන්න උබට කතා කරයි අනිවාරෙන් බැඳලා උනත්. එක උන්ගේ ආත්මාර්ථකාමී ගති ගුණයක්. ඒ එහෙම කතා කරන්නේ උබට තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒකිගේ හිතේ තියෙන ගිල්ටිය නැති කරගන්න. එක්කෝ උබගෙන් කුණුහරුප ටිකක් අහගන්න. එතකොට ඒකිට ආතල් එකේ ඒකිගේ මිනිහ එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ ජරා ආත්මාර්ථකාමී ගෑනුන්ව ආයේ සෙට් කරගන්න එපා මචං පාඩමක් ඉගෙනගනින්. පුලුවන්නම් මෝඩ බොළඳ කෙල්ලොන්ට ආදරේ කරලා ලිඳේ වැටෙන්නේ නැතුව මොලේ තියෙන රියලිටි එක තේරෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලස්සන අඩු උනාට කමක් නැහැ, නිකං බලු විදිහට උන් ආත්මාර්තකාමිව චැනල් මාරු කරන්නෙන් නැහැ හිටි ගමන්. උබ ලකී පොරක් නිසයි එකී උබව දාල ගිහින් අරූව බැන්දේ... බලපන් ඌ කොච්චර කාලකන්නියෙක්ද කියල ඒකිට අහු උනානේ? උබ ඒකිගෙන් බෙරුනානේ? නේද?

උබට දැන් ආතල් ජිවිතයක් තියෙනවනේ? උබ තව කාලයක් ෆන් එකේ ඉඳපන්.. ඊටපස්සේ ටිකක් වයස තියෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්. උබ දන්නවද හැම දේම වෙන්නේ උබේ හොඳට කියල? ඔය දේ උනේ උබේ හොඳට මිසක් ඒකිගේ හොන්දටවත් එකී බැඳපු මිනිහගේ හොන්දටවත් නෙමෙයි!

දැන් අළු ගසා දාල නැගිටපන් පුතේ

මේ උබට හම්බුනේ Perfect ම උත්තරයක්. ඒ නිසා උබට බොන්න අවශ්‍ය නැහැ. උබ එල කොල්ලෙක් විදිහට ජිවිතේ සතුට සමරපන්! අත්දැකීම් එකතු කරගනින්. උබට ජය!

අහපන් මෙව්වා

[YOUTUBE]G30PmxfcGQY[/YOUTUBE]

[YOUTUBE]03NPD5nt7yk[/YOUTUBE]

[QUOTE="BLACKLIST_MEMBER, post: 16531587, member: 79414"] [SIZE="3"]ඉතින් හොඳයිනේ යකෝ... දැන් ගිය එක කොච්චර හොඳයිද, උබ බැඳලා ඉවර උනාම ගියානම් උබ ලිඳේනේ යකෝ..! ඔහොම උන් යන එකමනේ හොඳ. උන් හෙන ආත්මාර්ථකාමියි. උබගේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔක්කොම නිකන්ම නිකං උබටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකණ්නි සිතුවිලි විතරයි. එකී ලඟින් ඉන්නවට වඩා නැති උනාම දැනෙන්නේ එක මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන නිකං බොරු මායාවක් විතරයි. අන්න එක තේරුම් ගනින්. උබව කාලකන්නියෙක් කරන්න ඒකිට ඉඩ දෙන්න එපා. ඕක උබගේ ලයිෆ් එක. ඒකිගේ ලයිෆ් එක එකී ලබාගෙන ඉවරයි. උබ ඕක හිතන තරමට තමයි ඕක වැඩි මචං. උබ ඕක අඩ හිතන එක නතර කරපං. නැත්තන් ආයේ අවුරුදු ගානක් උබට ඔය මතකය රැඳෙනවා. උබ නිකං පුකෑෂ් වෙච්ච පොන්සියෝන්ගේ බූට් සින්දු අහන්න යන්න එපා. පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතල උගේ ලයිෆ් එක ගොඩ දාගනින්. ඕව ඔහොම තමයි මචෝ අපේ ජිවිත වලට එක එක හාල් පාරුවෝ එනවා යනවා. උන් ඇවිත් අපිට පාඩමක් කියල දීල යනවා. උබ දැන් හොඳට ඒකිගෙන් ඉගෙනගත්තනේ... ඒකිගෙන් උබට ලැබිච්ච දේවල් ගැන හිතන්න යන්න එපා තේරුමක් නැහැ. ඒවා ඔක්කොම නිකං බොරු බයිලාවල් විතරයිනේ? බොන්න හදන්න එපා පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපං. උබ අඩ බිව්වොත් උබ හැමදාම චාටර් මිනිහෙක්. මමත් උබ වගේම ඔය විදිහටම බූට් කාපු එකෙක්. කල් කල් යනකොට ඕක මතක් වෙයි. එතකොට හිතපන් අපො මේක පරණම පරණ මෙලෝ රහක් නැති කෙස් එකක් නේ යකෝ කියල. ඊට පස්සේ ඒ සිතුවිලි උබට තවත් තවත් කරදරයක් නම් උබ හිතින් නිග්‍රහ කරපං ඒ සිතුවිල්ලට.. මේ කාලකන්නි සිතුවිල්ල නිසා අඩ මටත් වැඩක් නෑ මගේ යාලුවන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ මොන කාලකණ්නි සිතුවිල්ලක්ද මේක කියල. උබ ඒකිට වයිර කරන්න යන්න එපා. නලවන්න යන්නත් එපා... උබ මෝඩ හරක වගේ ඒකිට තව තව මැසේජ් කරන්න යන්න එපා.. උන් හරි කැමතියි උබ හොටු පෙරාගෙන ඉන්නවා දකින්න. උන් කවදාවත් කැමති නැහැ උබ කොන්ද පන ඇතිව එකී නැති උන එක ගානක් නැති ගානට ඉන්නවා දකින්න. ඒකට හේතුව උන්ගේ තියෙන උන්වත් නොදන්නා ආත්මාර්ථකාමී සහ කාලකණ්නි කම. එහෙව් චාටර් බඩු අව්ලට තෝ ගිහිල්ල මැසේජ් කලොත් හරක් පැටිය වගේ.. එක නිකං යන්ඩ හදන එකාට අයිස්ක්‍රීම් එකක් අරං දුන්න වගේ ආ මෙන්න මේකත් කකා යන්න කියල. :growl: ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා. සත පහකට ගණන් නොගෙන ලෝඩ් පකීර් වගේ හිටපං. හිතහන් ඒකිව මතක් වෙන හැම වතාවකම ෆෝවර්ඩ් හිතපන්. කවදාවත් නෙගෙටිව් හිතන්න එපා මචෝ... අන්න එකයි වෙන්න ඕනේ. ඔය වගේ ගූ කෙස් එක්ක අපේ ජිවිත සමහර වෙලාවල් වලදී ඩිල් කරන්න වෙනවා, එත් එක හරි විදිහට කරපං. මම උබට කිව්වේ හරි විදිහ. උබට මොලයක් කියල නාමයක් තියෙනවනම් දෙය්යනේ කියල තේරෙනවා ඇති නේද මම කියන දේ? සතුටින් හිටපං මචං. එකී ආයේ ඒකිගේ ගිල්ටි එක නැති කරගන්න උබට කතා කරයි අනිවාරෙන් බැඳලා උනත්. එක උන්ගේ ආත්මාර්ථකාමී ගති ගුණයක්. ඒ එහෙම කතා කරන්නේ උබට තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒකිගේ හිතේ තියෙන ගිල්ටිය නැති කරගන්න. එක්කෝ උබගෙන් කුණුහරුප ටිකක් අහගන්න. එතකොට ඒකිට ආතල් එකේ ඒකිගේ මිනිහ එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ ජරා ආත්මාර්ථකාමී ගෑනුන්ව ආයේ සෙට් කරගන්න එපා මචං පාඩමක් ඉගෙනගනින්. පුලුවන්නම් මෝඩ බොළඳ කෙල්ලොන්ට ආදරේ කරලා ලිඳේ වැටෙන්නේ නැතුව මොලේ තියෙන රියලිටි එක තේරෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලස්සන අඩු උනාට කමක් නැහැ, නිකං බලු විදිහට උන් ආත්මාර්තකාමිව චැනල් මාරු කරන්නෙන් නැහැ හිටි ගමන්. උබ ලකී පොරක් නිසයි එකී උබව දාල ගිහින් අරූව බැන්දේ... බලපන් ඌ කොච්චර කාලකන්නියෙක්ද කියල ඒකිට අහු උනානේ? උබ ඒකිගෙන් බෙරුනානේ? නේද? උබට දැන් ආතල් ජිවිතයක් තියෙනවනේ? උබ තව කාලයක් ෆන් එකේ ඉඳපන්.. ඊටපස්සේ ටිකක් වයස තියෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්. උබ දන්නවද හැම දේම වෙන්නේ උබේ හොඳට කියල? ඔය දේ උනේ උබේ හොඳට මිසක් ඒකිගේ හොන්දටවත් එකී බැඳපු මිනිහගේ හොන්දටවත් නෙමෙයි! දැන් අළු ගසා දාල නැගිටපන් පුතේ ;) මේ උබට හම්බුනේ Perfect ම උත්තරයක්. ඒ නිසා උබට බොන්න අවශ්‍ය නැහැ. උබ එල කොල්ලෙක් විදිහට ජිවිතේ සතුට සමරපන්! අත්දැකීම් එකතු කරගනින්. උබට ජය![/SIZE] අහපන් මෙව්වා [YOUTUBE]G30PmxfcGQY[/YOUTUBE] [YOUTUBE]03NPD5nt7yk[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom