අද ඒකිගේ මගුල :(

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    Ithin eki wena ekekwa badinne ubawa epa hindane uba mokatada beela ube kidney narak karaganne. Atha arala dapan ban oya wage jara ganu.oya wage unwa bandath un pita yanawa.
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ඔවාගේ කෙල්ලෙක් නිසා නම් අඬනවා දුක් වෙනවා කියන්නෙ පිස්සු වැඩක් මචන්,තෙරුමක් ඇත්තෙම නැ,කෙල්ලට උඔවා අනිවාරයෙන් මතක් වෙනවා කෙල්ලගේ මුල්ම පෙම උඔනම් එහෙම නැත්තන් නම් මතක වෙන සම්භාවිතාවය බොහොම අඩුයි අනිවාරෙන්ම,කෙල්ලට ඔන නැති නිසානේ ගියේ,ඇයි උඔ මේ නිකන් නහින්නෙ.:frown:

    හොඳට කාල බුදියන්න මචන්,ඔය මල ජරවා බොන්න නම් එපා.:frown:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    .ගනන් ගන්න එපා කිව්වට එහෙම ඉන්න බෑ කියල දන්නවා මචන් මොකද උබනෙ ආදරේ කරපු එකා ....අර කතාවක් තියෙන්නෙ කෙල්ලට නැති උනේ ආදරේ කරපු කෙනෙක් උබට නැති උනේ උබට ආදරේ නැති කෙනෙක් ඒක හින්දා ඔය ගැන මතක් කරන්න එපා ,,,,අමතක කරන්න ට්‍රයි කරනවා කියන්නෙ මතක් කර කර තව දුක් විදින එක ඒක හින්දා ඔය ගැන තියන මතක ඔක්කොම අයින් කරලා දාපන් ....දුකට බොන්න එපා බිව්වාම වෙන්නෙ තව තවත් ඒගැන කල්පනා කරන එක බොනවා නම් බීපන් ෆන් එකට ..
    ..උබට හොද කෙල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    උඹයි කෙල්ලයි මොන හේතු මත වෙන් උනත්... උඹ අද උබේ දුක මෙතන කට්ටියත් එක්ක බෙදා ගත්තට ඒ කෙල්ලගේ දු කියගන්න කෙනෙක් නැතිව කොච්චර දුක්වෙනවද කියල කවුද දන්නේ... හැම දෙයක්ම හිනාවෙන් හන්ගගෙන වෙන මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක කොයිතරම් අමාරුද කියන එක ගැහැණු කෙනෙක් ඉවසුවට පිරිමි කෙනෙකුට කරන්න බැහැ...

    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    suffering_buddha.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මිනිස්සු මැරුනාම මිනිය තියනකන් මිනිස්සු අඩනවා එහෙම කියලා මිනිය ගේ අතුලෙ තියන් ඉන්නෙ නෑ කනත්තට ගිහින් දානවා ..දුකයි තමා එත් වෙන විකල්පයක් නෑ ,,,,
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    :( bonna epa bn... biwwa kiyala kella me loken chutha wenne nane..

    පට්ට දුකයි බන්..

    Ithin eki wena ekekwa badinne ubawa epa hindane uba mokatada beela ube kidney narak karaganne. Atha arala dapan ban oya wage jara ganu.oya wage unwa bandath un pita yanawa.

    :dull:

    ඔවාගේ කෙල්ලෙක් නිසා නම් අඬනවා දුක් වෙනවා කියන්නෙ පිස්සු වැඩක් මචන්,තෙරුමක් ඇත්තෙම නැ,කෙල්ලට උඔවා අනිවාරයෙන් මතක් වෙනවා කෙල්ලගේ මුල්ම පෙම උඔනම් එහෙම නැත්තන් නම් මතක වෙන සම්භාවිතාවය බොහොම අඩුයි අනිවාරෙන්ම,කෙල්ලට ඔන නැති නිසානේ ගියේ,ඇයි උඔ මේ නිකන් නහින්නෙ.:frown:

    හොඳට කාල බුදියන්න මචන්,ඔය මල ජරවා බොන්න නම් එපා.:frown:

    මොනවා උනොත් මචන්..අපේ දුක එළකිරි යාළුට කිව්වොත් පොඩ්ඩක් හරි හිත හදාගන්න පුළුවන්:)

    .ගනන් ගන්න එපා කිව්වට එහෙම ඉන්න බෑ කියල දන්නවා මචන් මොකද උබනෙ ආදරේ කරපු එකා ....අර කතාවක් තියෙන්නෙ කෙල්ලට නැති උනේ ආදරේ කරපු කෙනෙක් උබට නැති උනේ උබට ආදරේ නැති කෙනෙක් ඒක හින්දා ඔය ගැන මතක් කරන්න එපා ,,,,අමතක කරන්න ට්‍රයි කරනවා කියන්නෙ මතක් කර කර තව දුක් විදින එක ඒක හින්දා ඔය ගැන තියන මතක ඔක්කොම අයින් කරලා දාපන් ....දුකට බොන්න එපා බිව්වාම වෙන්නෙ තව තවත් ඒගැන කල්පනා කරන එක බොනවා නම් බීපන් ෆන් එකට ..
    ..උබට හොද කෙල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    තැන්ක්ස් සහෝ.. බොන්න නෑ කියල අදහසක් ආවා..:):)

    උඹයි කෙල්ලයි මොන හේතු මත වෙන් උනත්... උඹ අද උබේ දුක මෙතන කට්ටියත් එක්ක බෙදා ගත්තට ඒ කෙල්ලගේ දු කියගන්න කෙනෙක් නැතිව කොච්චර දුක්වෙනවද කියල කවුද දන්නේ... හැම දෙයක්ම හිනාවෙන් හන්ගගෙන වෙන මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක කොයිතරම් අමාරුද කියන එක ගැහැණු කෙනෙක් ඉවසුවට පිරිමි කෙනෙකුට කරන්න බැහැ...

    සිරාවට මචන්...

    :):)

    මචන් මිනිස්සු මැරුනාම මිනිය තියනකන් මිනිස්සු අඩනවා එහෙම කියලා මිනිය ගේ අතුලෙ තියන් ඉන්නෙ නෑ කනත්තට ගිහින් දානවා ..දුකයි තමා එත් වෙන විකල්පයක් නෑ ,,,,

    :(:(:( ඔව් මචන් කොහොමහරි අමටක කරනවා.. එයාව මතක් වෙන හෙම දෙයක්ම නැටි කළා.. අනික අද මගේ තියන දුක හෙම දෙයක්ම එයාගේ.. :dull::dull:බුකි මෙස්සජ් කළා.. එකට රිප්ලයි එකකුත් ආවා.. එයා මාත් තෙක තරහ නෑ කියලා..:oo::oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තූ විතරක්

    මුන් මේ මොනව කිව්වත් බූට් එකේ අමාරුව දන්නේ ඒක කාපු එකාම විතරනේ:rolleyes: උඹට බොන්න ඕනනම් මොනවහරි චාටර් බෝතල් දෙක තුනක් අරං ඒකි මතක්කරකර සිහිනැතිවෙනකං බීපං....... අන්තිමට කබරයත් දාලා සිහියත් නැතිවෙලා වමනේ ගොඩේ දපල ඉඳලා හෙට උදේ ඇහැරුනාම ඒකි විතරක් නෙමෙයි බෝතලේ දැක්කත් වමනේ යන්න එනව.
    මේ බේත අත්දුටුයි ප්‍රථ්‍යක්ෂය....... කිසිම ඇබ්බැහිවීමක් නැත. අදටත් මට ගල් අරක්කු ගැසිය නොහැක.
    :baffled: තූ විතරක්:angry:
    Linda
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    .ගනන් ගන්න එපා කිව්වට එහෙම ඉන්න බෑ කියල දන්නවා මචන් මොකද උබනෙ ආදරේ කරපු එකා ....අර කතාවක් තියෙන්නෙ කෙල්ලට නැති උනේ ආදරේ කරපු කෙනෙක් උබට නැති උනේ උබට ආදරේ නැති කෙනෙක් ඒක හින්දා ඔය ගැන මතක් කරන්න එපා ,,,,අමතක කරන්න ට්‍රයි කරනවා කියන්නෙ මතක් කර කර තව දුක් විදින එක ඒක හින්දා ඔය ගැන තියන මතක ඔක්කොම අයින් කරලා දාපන් ....දුකට බොන්න එපා බිව්වාම වෙන්නෙ තව තවත් ඒගැන කල්පනා කරන එක බොනවා නම් බීපන් ෆන් එකට ..
    ..උබට හොද කෙල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    Well said :nerd::nerd::nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉතින් හොඳයිනේ යකෝ... දැන් ගිය එක කොච්චර හොඳයිද, උබ බැඳලා ඉවර උනාම ගියානම් උබ ලිඳේනේ යකෝ..!

    ඔහොම උන් යන එකමනේ හොඳ. උන් හෙන ආත්මාර්ථකාමියි.
    උබගේ ඔය හිතේ ඇති වෙන සිතුවිලි ඔක්කොම නිකන්ම නිකං උබටත් වැඩක් නැති රටටත් වැඩක් නැති කාලකණ්නි සිතුවිලි විතරයි. එකී ලඟින් ඉන්නවට වඩා නැති උනාම දැනෙන්නේ එක මිනිස්සුන්ගේ හිත් වල ඇති වෙන නිකං බොරු මායාවක් විතරයි. අන්න එක තේරුම් ගනින්. උබව කාලකන්නියෙක් කරන්න ඒකිට ඉඩ දෙන්න එපා. ඕක උබගේ ලයිෆ් එක. ඒකිගේ ලයිෆ් එක එකී ලබාගෙන ඉවරයි. උබ ඕක හිතන තරමට තමයි ඕක වැඩි මචං. උබ ඕක අඩ හිතන එක නතර කරපං. නැත්තන් ආයේ අවුරුදු ගානක් උබට ඔය මතකය රැඳෙනවා.

    උබ නිකං පුකෑෂ් වෙච්ච පොන්සියෝන්ගේ බූට් සින්දු අහන්න යන්න එපා. පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතල උගේ ලයිෆ් එක ගොඩ දාගනින්. ඕව ඔහොම තමයි මචෝ අපේ ජිවිත වලට එක එක හාල් පාරුවෝ එනවා යනවා. උන් ඇවිත් අපිට පාඩමක් කියල දීල යනවා.
    උබ දැන් හොඳට ඒකිගෙන් ඉගෙනගත්තනේ... ඒකිගෙන් උබට ලැබිච්ච දේවල් ගැන හිතන්න යන්න එපා තේරුමක් නැහැ. ඒවා ඔක්කොම නිකං බොරු බයිලාවල් විතරයිනේ?
    බොන්න හදන්න එපා පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපං. උබ අඩ බිව්වොත් උබ හැමදාම චාටර් මිනිහෙක්.

    මමත් උබ වගේම ඔය විදිහටම බූට් කාපු එකෙක්. කල් කල් යනකොට ඕක මතක් වෙයි. එතකොට හිතපන් අපො මේක පරණම පරණ මෙලෝ රහක් නැති කෙස් එකක් නේ යකෝ කියල. ඊට පස්සේ ඒ සිතුවිලි උබට තවත් තවත් කරදරයක් නම් උබ හිතින් නිග්‍රහ කරපං ඒ සිතුවිල්ලට.. මේ කාලකන්නි සිතුවිල්ල නිසා අඩ මටත් වැඩක් නෑ මගේ යාලුවන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ මොන කාලකණ්නි සිතුවිල්ලක්ද මේක කියල.
    උබ ඒකිට වයිර කරන්න යන්න එපා. නලවන්න යන්නත් එපා...
    උබ මෝඩ හරක වගේ ඒකිට තව තව මැසේජ් කරන්න යන්න එපා.. උන් හරි කැමතියි උබ හොටු පෙරාගෙන ඉන්නවා දකින්න. උන් කවදාවත් කැමති නැහැ උබ කොන්ද පන ඇතිව එකී නැති උන එක ගානක් නැති ගානට ඉන්නවා දකින්න. ඒකට හේතුව උන්ගේ තියෙන උන්වත් නොදන්නා ආත්මාර්ථකාමී සහ කාලකණ්නි කම.
    එහෙව් චාටර් බඩු අව්ලට තෝ ගිහිල්ල මැසේජ් කලොත් හරක් පැටිය වගේ.. එක නිකං යන්ඩ හදන එකාට අයිස්ක්‍රීම් එකක් අරං දුන්න වගේ ආ මෙන්න මේකත් කකා යන්න කියල. :growl: ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. එකී මැසේජ් කරත් උබ ඒකිට රිප්ලයි කරන්න යන්නත් එපා.
    සත පහකට ගණන් නොගෙන ලෝඩ් පකීර් වගේ හිටපං.

    හිතහන් ඒකිව මතක් වෙන හැම වතාවකම ෆෝවර්ඩ් හිතපන්. කවදාවත් නෙගෙටිව් හිතන්න එපා මචෝ... අන්න එකයි වෙන්න ඕනේ. ඔය වගේ ගූ කෙස් එක්ක අපේ ජිවිත සමහර වෙලාවල් වලදී ඩිල් කරන්න වෙනවා, එත් එක හරි විදිහට කරපං. මම උබට කිව්වේ හරි විදිහ. උබට මොලයක් කියල නාමයක් තියෙනවනම් දෙය්යනේ කියල තේරෙනවා ඇති නේද මම කියන දේ?
    සතුටින් හිටපං මචං. එකී ආයේ ඒකිගේ ගිල්ටි එක නැති කරගන්න උබට කතා කරයි අනිවාරෙන් බැඳලා උනත්. එක උන්ගේ ආත්මාර්ථකාමී ගති ගුණයක්. ඒ එහෙම කතා කරන්නේ උබට තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒකිගේ හිතේ තියෙන ගිල්ටිය නැති කරගන්න. එක්කෝ උබගෙන් කුණුහරුප ටිකක් අහගන්න. එතකොට ඒකිට ආතල් එකේ ඒකිගේ මිනිහ එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ ජරා ආත්මාර්ථකාමී ගෑනුන්ව ආයේ සෙට් කරගන්න එපා මචං පාඩමක් ඉගෙනගනින්. පුලුවන්නම් මෝඩ බොළඳ කෙල්ලොන්ට ආදරේ කරලා ලිඳේ වැටෙන්නේ නැතුව මොලේ තියෙන රියලිටි එක තේරෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලස්සන අඩු උනාට කමක් නැහැ, නිකං බලු විදිහට උන් ආත්මාර්තකාමිව චැනල් මාරු කරන්නෙන් නැහැ හිටි ගමන්. උබ ලකී පොරක් නිසයි එකී උබව දාල ගිහින් අරූව බැන්දේ... බලපන් ඌ කොච්චර කාලකන්නියෙක්ද කියල ඒකිට අහු උනානේ? උබ ඒකිගෙන් බෙරුනානේ? නේද?
    උබට දැන් ආතල් ජිවිතයක් තියෙනවනේ? උබ තව කාලයක් ෆන් එකේ ඉඳපන්.. ඊටපස්සේ ටිකක් වයස තියෙන කෙල්ලෙක්ව සෙට් කරගනින්. උබ දන්නවද හැම දේම වෙන්නේ උබේ හොඳට කියල? ඔය දේ උනේ උබේ හොඳට මිසක් ඒකිගේ හොන්දටවත් එකී බැඳපු මිනිහගේ හොන්දටවත් නෙමෙයි!
    දැන් අළු ගසා දාල නැගිටපන් පුතේ ;)
    මේ උබට හම්බුනේ Perfect ම උත්තරයක්. ඒ නිසා උබට බොන්න අවශ්‍ය නැහැ. උබ එල කොල්ලෙක් විදිහට ජිවිතේ සතුට සමරපන්! අත්දැකීම් එකතු කරගනින්. උබට ජය!

    අහපන් මෙව්වා

    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:

    රෙන්ඩ් පුකේ ගු ටික නැති වෙසියොන් හින්ද බොන්න එපා බන්. බීපන් ෆන් එකට. අද ගහපන් කරති හැලෙන්න හැබැයි ඒ වෙසියෝ ගැන වචනයක් වත් කියන්නේ නැතුව. ගහල හොද ෆන් එකක් ගනින් . හෙට බැහැපන් අලුත් කැල්ලකට