මන් ගෑන නම් ලොකු අවුලක් නෑ. ඒත් ජීවිතේ තව ගන්න ඔනෙ ආතල් මිස් වෙන එක ගෑන දුකයි.
දීපු ණය මිසක් ගත්තු ණය නෑ. පරාන තරහකාරයො නෑ. දුක් වෙන්න කෙල්ලොත් නෑ.
මගෙ යාලුවො ටික මල ගෙදර වෑඩ ටික කරයි. උන් තනි වෙන එක ගෑන දුකයි.
අම්මයි තාත්තයි ගෑන තමයි දුක. ඒ දෙන්නව මගෙ පවුලෙ අනිත් අයට හොන්දට බලා ගන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
ඔව් බන් පාන්දර වෙනකන් වැඩ කරා තල තල. ඔය මරපු හැම එකාමත් නෙවෙ. තැලිලා අතේ රැඳුනු උන් විතරයි ඔය. හැත්තෑවක් අසූවක් රැයකට මැරෙනව මහ ගෙදර ඉන්න දවසට. පට්ට කරුමයක්.
පිළිකාකාරක ද බං?
යකූ මට නින්ද ගියාම මදුරුවො කනව දෑනෙන්නෙ නෑනෙ. මන් රෙද්දක් පොරවන් නිදාගත්තත්, වෑඩි වෙලාවක් තියෙන්නෙ නෑ.
හෑබෑයි මට ඈඳට වෑටුන ගමන් නින්ද යනවා.
------
Post added on Jan 19, 2022 at 2:01 AM