අද කාගිල්ස් එකේදී වෙච්ච දේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    අද කෝපි ඉවර නිසා ගියා කාගිල්ස් එකට යද්දී ඇතුලේ පට්ට සෙට් එකක් නෝමල් ස්ටාෆ් එක වගේ 4 ගුණයක් වගේ වට වෙලා කතාවක් කෝපි තියන රැක් සෙට් එක ලග දැන් මට එතනට යන්න ඕන යන්න බෑ. එක කෙල්ලෙක් හිටියා මන් ගිහින් ඇහුවා කොෆි කොහෙද කියල එයා ඊටපස්සේ එක්කන් ගියා මාව එතනට. පොඩ්ඩක් හිටපු අයට කියලා ඉඩ දුන්නා මම ෂෝට පිටින් හිටියේ. මන් දැන් පහත වෙලා කොෆි බලද්දී එතන මැද ඉන්න කෙනා කියන ඒවා හොදට ඇහෙනවා. මට ඉතින් විනාඩි 15 විතර යනවා කෝපි තෝරන්න එතනට ගියාම මට බෝන් අරෝමා ද කහෝ ෂෝන් ද නෙස්කෆේ ගෝල්ඩ් ද කියල හිතාගන්න බැරුව ඒවගේ නියුට්‍රිෂන් ගුගල් කර කර විනාඩි 20 විතර හිටියා. වෙනදා නම් ඉතින් බෝන් අරෝමා තමා ගත්තේ වෙනසකට වෙන එකක් ගන්නවද කියල හිත හිතා හිටියේ එත් අවුල් එකක් සෙට් වෙයිද කියල තමා මට එහෙම කරන්න උනේ. කොහොම හරි ඒ මීටින් එකත් ඉවර උනා මන් කෝපි එක තොරගද්දී. මෙන්න මේ විදියට තමා මන් හිටියේ 👇

    1695648977344.png
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙනසකට එක්ක "මැදමුලන ස්පෙෂල්" බීපන්
     
    • Wow
    Reactions: NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    මැදමූලන කැරි ස්පෙෂල් එක ගත්තෙ නැද්ද?
    නාකි මයිනගෙ කැරිත් එක්ක කෝපි කුඩු තියෙන්නෙ...🤣🤣🤣
    මූ 👉 @2osama හැමදාම බොන්නෙ ඒක 🤣🤣
     
    • Dislike
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    අද ගියාම මගෙන් ඇහුවා loyalty card එක ගෙනාවද ඇහුව. ඉදා කියල දුන්නම තව පොයින්ට් 500ක් මදි කිව්ව ගෝල්ඩ් කාඩ් එකට යන්න. මම කිව්ව පළ හුත්තො යන්න කියල සල්ලි දීල මම ආව.

    මරු අද රෑට මේක තමයි. :) :yes:
    ------ Post added on Sep 25, 2023 at 8:02 PM