අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

peshala_r

Member
Jun 7, 2007
238
13
0
43
Pannipitiya
ගුඩ්ස් මොර්නින්ස් !! :D:D

එන්න උදෙන්ම කස්ටිය මේ ත්‍රෙඩ් එක අනුබව කරන්න :P:rofl:

ඇයි ඔය ගොල්ලො අර තරින්ද අයියව බයිට් එකට ගන්නෙ..
මම ඊයෙ දැක්ක එයාට ගොඩක් තරහගිහින් හිටියෙ..
පව් අනේ එයා...
 
lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇයි ඔය ගොල්ලො අර තරින්ද අයියව බයිට් එකට ගන්නෙ..
    මම ඊයෙ දැක්ක එයාට ගොඩක් තරහගිහින් හිටියෙ..
    පව් අනේ එයා...

    :eek::frown:

    එයාව බයිට් කරන්න බෑ, මොකද මම හරක් මස් කන්නේ නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ගුඩ්ස් මොර්නින්ස් !! :D:D

    එන්න උදෙන්ම කස්ටිය මේ ත්‍රෙඩ් එක අනුබව කරන්න :P:rofl:

    :yes: :yes: ඔෆිස් එකේ Internet එකට බඩු පැකට් වෙලා උනත්, Dongle එකකින් හරි එන්න ඕනානේ මේ ත්‍රෙඩ් එක කන්න..... ඔන්න මම ආවා......... ;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇයි ඔය ගොල්ලො අර තරින්ද අයියව බයිට් එකට ගන්නෙ..
    මම ඊයෙ දැක්ක එයාට ගොඩක් තරහගිහින් හිටියෙ..
    පව් අනේ එයා...

    :rolleyes::rolleyes: තරින්දව බයිට් කරද්දි මේ peshala_r අඩන්නේ ඈයි......?? :rofl::P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown: ඔන්න මම Gayenra ට කිව්වා..... තව ටිකකින් මෙතන එයි ටැග් දාපු එකාව අනුභව කරන්න....... :growl:

    කව්ද බන් ඕක කරලා තියෙන්නේ :oo::oo:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :yes: :yes: ඔෆිස් එකේ Internet එකට බඩු පැකට් වෙලා උනත්, Dongle එකකින් හරි එන්න ඕනානේ මේ ත්‍රෙඩ් එක කන්න..... ඔන්න මම ආවා......... ;);)

    මෙන්න අදහන්න වටින මිනිස්සු :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rolleyes::rolleyes: තරින්දව බයිට් කරද්දි මේ peshala_r අඩන්නේ ඈයි......?? :rofl::P

    ගේ කුරුළු සීන් එකක් වෙන්න බෑ,:no: මම හිතන්නේ ආප්පයක් ද කොහෙද :lol:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    254938_1362261111916_1693251711_627891_6779820_n.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ඒ මොකද ඒ.....?? :rolleyes:

    ඒ තමයි එලකිරි එකේ විනිවිදභාවය..
    වැරදි කරන කෙනෙක්ට පරක්කු වෙලා හරි කෙළවෙනවා..

    ටිටී කරපු වැරුදි මොනාද කියල අහන්නනම් එපා තොත්ත බබා වගේ :frown::frown:

    ජී.ටී. අයියට මගේ ප්‍රණාමය..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒ තමයි එලකිරි එකේ විනිවිදභාවය..
    වැරදි කරන කෙනෙක්ට පරක්කු වෙලා හරි කෙළවෙනවා..

    ටිටී කරපු වැරුදි මොනාද කියල අහන්නනම් එපා තොත්ත බබා වගේ :frown::frown:

    ජී.ටී. අයියට මගේ ප්‍රණාමය..

    :frown::frown: හෆ්ෆා... එහෙනම් උඹ තමා ටිටියට ගේම සෙට් කරලා දීලා තියෙන්නේ......!! කැතයි හොදේ.....!! :rofl::P