අද කාලෙට ගැලපෙන කාර්ටූන් II

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ටිටී ව බලාගන්න එලකිරි එකේ වින්නඹු අම්මල ගොඩක් ඉන්නව බන්.:lol::lol:

    :rofl::rofl: යකෝ දැන් තරින්දයා මේ පැත්තේ එනකොට, ඌට අනේ අපොයි කියවෙන ගානට, මේ ත්‍රෙඩ් එක අපි කාලා තියන්න ඕනා........ :yes: :) :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ado uba wadiya sadde dammoth FB eke thoge photo okkoma aran wenama thread ekak daanawa denaganin

    ජී.ටී. ට රිපෝර්ට් කරා... කලින් එකේ සීන් එකේ සැකකරුත් උඹම තමයි..දැන් ඒක ඔප්පු වුනා:yes::yes:

    :frown::frown: බඩු මාට්ටු නේද කුමාරයෝ......?? ඔය Gayendra කාරයා උඹේ FB එකේ ඉන්නවද.....?? ඕකා ඔහොමමයි..... කරොත් කරන්නේ ඔය වගේ වැඩ... හැබැයි හැමදාම මාට්ටු..... අර තරින්දයට ටැග් දාලත් මාට්ටු වෙලා නෝන්ඩි උනා ඕකා....... :angry::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: බඩු මාට්ටු නේද කුමාරයෝ......?? ඔය Gayendra කාරයා උඹේ FB එකේ ඉන්නවද.....?? ඕකා ඔහොමමයි..... කරොත් කරන්නේ ඔය වගේ වැඩ... හැබැයි හැමදාම මාට්ටු..... අර තරින්දයට ටැග් දාලත් මාට්ටු වෙලා නෝන්ඩි උනා ඕකා....... :angry::growl:

    :frown: මට සැක උන් දෙන්නෙක් හිටිය..එකෙක් ගයිය..අනික උඹ...:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :frown: මට සැක උන් දෙන්නෙක් හිටිය..එකෙක් ගයිය..අනික උඹ...:baffled::baffled:

    :angry::angry::angry::angry: උඹට මම කිව්වයි කියලා හිතා ගනින්...... මොන හුයන්නකටද යකෝ මම උඹේ ෆොටෝ එකක් මේ කොහෙවත් යන පිස්සු #$#*(@( කට දෙන්නේ...... :growl::angry: ශික් උඹලා නම්...... බලපන්, ඔය සීන් එකට තෝත් එක්ක කතා කර කර ගියෙත් මමමයි..... එහෙව් එකාට උඹ ඔහොම කිව්වා නේ එහෙනම්........ :(:frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ටිටී ව බලාගන්න එලකිරි එකේ වින්නඹු අම්මල ගොඩක් ඉන්නව බන්.:lol::lol:

    :lol::lol: ගයියා ආසයි මචන් ඕව බාරගන්න
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේ ත්‍රෙඩ් එක අනුභව කරන්නේ නැද්ද.....?? :rolleyes:

    මේ අනුබව කරපු ටික මදිද බන්, අරූ නම් මාස ගානකට අයේ ත්‍රෙඩ් දාන එකක් නෑ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ අනුබව කරපු ටික මදිද බන්, අරූ නම් මාස ගානකට අයේ ත්‍රෙඩ් දාන එකක් නෑ :lol::lol:

    :lol::lol: මදි වගේ නේද බං.... Pages 50 ක් වත් වෙනකම් අනුභව කරමු...... :yes::yes: තරින්ද අංකල් ආයේ ත්‍රෙඩ් දාන්න හිතන එකක්වත් නෑ...... :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :lol::lol: මදි වගේ නේද බං.... Pages 50 ක් වත් වෙනකම් අනුභව කරමු...... :yes::yes: තරින්ද අංකල් ආයේ ත්‍රෙඩ් දාන්න හිතන එකක්වත් නෑ...... :lol:

    එහනම් ඉතින් අදිමු බන් , උබෙත් ආසාවනේ :D:D