අද කාලේ සොශල් මීඩියා පොස්ට්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,524
    75,319
    113
    සතියකට විතර කලින් රන් පවුම් වලින් මොකක්ද හුත්තෙ පූජාවක් කරන්න කියල ඖසි වල ඉන්න ගොන්නු ටික අන්දන්න ලංකාවේ යක්ක තට්ටයේ ට්‍රයි කරලා අමුඩෙත් ගලවගත්තා මතකයි නෙහ්?

    ඔන්න damage control කරන්න වගේ පොස්ට් එකක් ශෙයාර් වෙනවා මේ තට්ටයා තරම් රටට ලෝකෙට වඩක් කරපු වෙන එකෙක් නෑ කියලා

    ආතල් එක තමා ඒක කියෙව්වාම අපිට තෙරෙන්නේ නිකන් ට්‍රෝල් පොස්ට් එකක් වගේ. ඒත් ලංකාවේ ගොන් හැත්ත ඒක ඇත්ත වගේ ශෙයාර් කරනව, කමෙන්ට් කරනවා.


     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    සතියකට විතර කලින් රන් පවුම් වලින් මොකක්ද හුත්තෙ පූජාවක් කරන්න කියල ඖසි වල ඉන්න ගොන්නු ටික අන්දන්න ලංකාවේ යක්ක තට්ටයේ ට්‍රයි කරලා අමුඩෙත් ගලවගත්තා මතකයි නෙහ්?

    mokada une ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,524
    75,319
    113
    සිදුහත් කුමාරයා සත්‍යය අවබෝධ කරගත්තේ මුන්වහන්සේ හින්දා කියලාත් නැද්ද
    Saralawama Methuma naththan DA rajapakshata nuthana dutugamuna ipadenneth ne kiyala kiyai mun 🤭 🤭

    mokada une ?
    Mothersday ekata rankawanu pujawak introduce karala nondi una :lol: :lol:
    ------ Post added on May 15, 2023 at 10:43 AM
     
    • Like
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මේ සංඛ්‍යාලේකන ඇත්තද ?
    නැත්නම් රු 750 පොස්ට් එකකට දාපු නිකන් numbers ටිකක්ද ?
     
    • Like
    Reactions: Solo Rider

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අනුරාධ නිකමට කියාපු රස්සාව මහන වෙන එක. දුක දුක කියල කළු සිංහලයෝ රවට්ටන්න පුළුවන් සිවුර දාගත්තම.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    හොඳ වැඩ කරනව නම් අවුලක් නෑ. හැබැයි මෝඩ වැඩ කරල මිනිස්සුන්ව ගොනාට අන්දවනව නම් පියවර ගත යුතුයි.
     
    • Like
    Reactions: Solo Rider