අද කාලේ.....

samsanjsri

Member
Jul 4, 2009
43
1
0
ගාන ෂැම්පු බෝතල් හිස්හොරි මැකෙන්නට
මූනේ ලප කැළැල් කුරැලෑ මැකෙන්නට
cream තලි ගාගෙන sudu මැලි ‍වෙන්නට
නෑනෝ අපිත් යමු full fun ගන්නට

තුන් ‍වේලම කඩේ කෑම ගිලින්නා
FM කචබච කන්වල පිරෙන්නා
mega blast පපුව උඩම
පිපිරෙන්නා
FM කාරයෝ ජයටම ගරන්නා

හිංදි පිචර් ලංසි නැටුම් බලන්නා
දෙබස් කවා සාලේ sokari නටන්නා
ඕපදූප ඇමතුම් බිල නගින්නා
අපේ sirasa අපටම අං පළදන්නා