අද කිව්වා කියලා මතක තියා ගනින් මම කවදා හරි මේ ළමයාව කසාද බඳිනවා! 😍😍

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    ඇයි කොච්චර දේවල් උනාද? ජපානෙන් යෙන් බිලියනයක් හම්බුනා, ඉන්දරේ range rover එකක් ගත්ත, බිත්තර මිල පහළ ගියා, ඩොලරේ පහත වැටුනා.. තව මොනවද තොපි මුගෙන් ඉල්ලන්නේ :rofl:
    Ai tawa, Keels 1ke toilet 1ke riwa, Boka shopping 1ta daala bolgoda lake 1ta wisi kala, Ata 2ke kari pirenna 12km awidda, etc...
     
    • Haha
    Reactions: siri_ayya

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ ඕකිට ගියේ 15000යි තොල් කලු වෙන්නම පැලුවා එදා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපෝ ඕකිට ගියේ 15000යි තොල් කලු වෙන්නම පැලුවා එදා.

    එක එකාට පඩ talk දෙන්න කලින් තොගේ හිඟන ගුබ්බැයම හදාගනින් පොන්නයෝහ් 🤭

    ඔව් දැන් අපි හැරෙමු @aggregate දිහාවට... 😂🤭ලෝකෙම ලොක්ක ඌ වගේ comment දාන aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg

    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg

    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg

    සෙල්ලම් කරන මිදුල

    image4.jpg
     
    පොන්ස් මට පිටරට ගෙවල් තියෙනවා. තෝ දවස් 7තේම ටොයිලට් හෝදන ගමන් අනුන්ගෙ ගෙවල් දිහා බල බල වැලපෙනවා 🤭 මට ඔයිට වඩා සතුටක් කොයින්ද.
     
    • Like
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    මේ මොන මඟුලක්ද ඕයි 🤣🙏

    අපෝ ඕකිට ගියේ 15000යි තොල් කලු වෙන්නම පැලුවා එදා.
    පලයන් බං බොරු නොකියා
    ------ Post added on Dec 29, 2022 at 4:49 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්ස් මට පිටරට ගෙවල් තියෙනවා. තෝ දවස් 7තේම ටොයිලට් හෝදන ගමන් අනුන්ගෙ ගෙවල් දිහා බල බල වැලපෙනවා 🤭 මට ඔයිට වඩා සතුටක් කොයින්ද.
    ආහ් තියනවා තියනවා 😂
     
    • Dislike
    Reactions: Cypress

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආහ් තියනවා තියනවා 😂
    පොඩ්ඩ ඇත්තන් සියුමැලි පොන්නයගෙ හිත රිදෙනව නෙහ් 🤭 කෝ අර බෙන්ස් එක ගත්තද?

    මේ මොන මඟුලක්ද ඕයි 🤣🙏

    පලයන් බං බොරු නොකියා
    ------ Post added on Dec 29, 2022 at 4:49 AM
    තොට බොරු කියල මං තෑගි ගන්නද. පොටෝස් හිටන් තිබ්බ මං ගාව.
     
    • Like
    Reactions: Cypress

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    තෝ මෙහෙ පොන්නයා වගේ අඩද්දී අන්න ඒකි arpico එකෙක්ගේ බඩ උඩ සෙල්ලම් කරනවා
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    බලහන් තියෙන සිරියාවන්ත කම. උස, ලස්සන, පාට, කියුට් කම හරි හරියට. මම ත්‍රිශාලාව කවදා හරි කසාද බඳින එක බඳිනවා. කාව හරි බැඳලා divorce වුණාට පස්සෙ හරි. 🙏✌️😍😍❤️❤️❤️

    අද මොකෝ කියන්නේ