අද කොලබ සිට කුරුණෑගල යන Riders la වෙත
"හිතවත් යතුරු පැදි ධාවක සොයුරනි,නොසිතූ මොහොතක අප අතරින් සමුගත් ප්‍රවීන යතුරු පැදි ධාවක ශූර ආනන්ද වෙඩිසිංහ මහතාගේ අවමංගල පෙරහැරට සහභාගී වීමට නියමිත කොළඹ අවට ප්‍රදේශවල ධාවකයින්ගේ යතුරු පැදි කුරුණෑගල දක්වා විධිමත්ව ප්‍රවාහනය කිරීම සඳහා Honda ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් යතුරු පැදි 20 ක් ප්‍රවාහනය කල හැකි විශාල ප්‍රමාණයේ ට්‍රක් රථයක් අප වෙත ලබා දීමට එකඟතාවය පළ කර ඇත.ඔබත් ඔබගේ යතුරු පැදිය සමඟ එන්න අප හා එක්වන්න.."
දිනය -2017 - 06 - 01
ස්ථානය -තලාහේන මංසන්දිය
වේලාව -උදෑසන 7.30.
ගයාන් සඳරුවන්:- 077-0320032
මධුසංඛ අලවල:- 071-2502000
ජයාන් ගුණරත්න:- 071-1080950