හොදම යාලුවො ටිකත් එක්ක ගියේ barcardi බෝතලයක් ගත්තෙ ආයෙ දුමත් ගත්තා සුපිරි පොට් එකකුත් සෙට් උනා වැව රවුම හරියෙ පොඩ්ඩක් ඇතුලට ගියාම හවස පටන් ගත්ත ඉර බහිනකන්ම ගැහුව බෝතලේ ඉවර වෙනකන් එකෙක්ටවත් අමාරුත් නෑ බඩු වැඩි උනෙත් නෑ ආයෙ සුපිරි ඔක්කොටම අර chill ලෙවල් එකට වෙනකන්ම වැදුනා මරු ... barcardi එක මරු හැම අතින්ම perfect 



anithama bothale amuwen gahuwa gedar giya hati tham danne na 