අද කොවිඩ් -19 ආසාදිතයන් 952 ක් දක්වා ඉහළට

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 60දෙනකු වාර්තාවීමත් සමඟ අද (26) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 952 ක් දක්වා ඉහළ ගියේය.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් වාර්තා වී ඇත. ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ 266 දෙනෙකු අද (26) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 94,577ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    තවත් ආසාදිතයින් 7,050 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

    (ඩයනා උදයංගනී)
    lankadeepa.lk
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..

    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..

    එරෝසන්ගේ කමෙන්ට් කොපි කරන එකෙත් ලල් එකක් තියෙනවා
    ------ Post added on Apr 26, 2021 at 10:29 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..

    එරෝසන්ගේ කමෙන්ට් කොපි කරන එකෙත් ලල් එකක් තියෙනවා
    ------ Post added on Apr 26, 2021 at 10:29 PM
    නිවිස් සෝ‍ර්ස් ඵකත් ඵක්ක නිව්ස් දාන උන් ගැන නෙමෙයි උෟ කියන්නෙ උඹල වගේ හිතුණ හිතුණ දේ මේකේ දදා මිනිස්සු බය කරන උන් ගැන..