අද ගල්සාදු පිට්ටනියේ පොදුජන රැලියට යන ගමන්..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113


    මේ පුසි ගැන්සිය මාර පඩ සෝ, ට්විටර් එකේ. එක එකා ගේ පිට කසා ගන්නවා. 😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1644403904529.png

    මූ කව්ද?? :unsure::unsure:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් නම් ඉන්නෙ බත්තරමුල්ලෙ අපිට පුකේ අමාරුව නැ මෙහෙ ඉදන් එහෙ යන්ඩ, එහෙ මිනිස්සු ඕන තරන් ඉන්නව ඒවට සහබාගි වෙන්ඩ..
    තොපේ මහ එකාට සාක්ශර තාව නැල්ලු අන්න
    කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

    එනිසා ඒවා සංවිධානය කරන අය සහ ඒවාට සහභාගී වන අය මෙම වගකීම සිතට ගත යුතු බවද ඔහු පැවසීය.

    මෙය නිතර නිතර කිවයුතු දෙයක් නොවන බවත් මෙරට සිටින වැඩි පිරිස සාක්ෂරතාවය සහිත පිරිස නිසා පවතින තත්ත්වය සහ අවදානම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.


    බදුල්ල මහ රෝහලේ කොවිඩ් පොකුරක් – වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 55කට ආසාදිතයි​


    බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

    බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙ‌නෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත.

    මීට අමතරව ශල්‍යාගාරයේ, වාට්ටුවල සේවයකරන වෛද්‍යවරුන්ට ද කොවිඩ් ආසාදනය වී තිබේ.

    එමෙන්ම රෝහලේ හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ටද කොවිඩ් ආසාදනය වී ඇති බව වෛද්‍යපාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.