අද ගෑණියි මායි ගත්ත ආතල් එක

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    Whats-App-Image-2024-08-30-at-17-08-50-9f15494d.jpg

    Whats-App-Image-2024-08-30-at-17-08-54-6e7c62a2.jpg

    මේකට තමයි අර CNC වැද්දෙක් හෙව්වෙ, අපිට ඕන උනේ කුන්ෆු පැන්ඩ ඩිසයින් එකක්, වැඩේ අල උනා, වෙන ඩිසයින් එකකට ගියා.මේ දෙක කණු දෙකට සෙට් කරන්න හදවගත්තෙ, අන්තිමට මම ගත්ත මෙශමන්ට් අවුල්. මෙහෙම ගහල දැම්ම අල උනත්, ඔය ලොකු බිත්තියෙ ගහප එක එන්නෙ අනිත් කණුවට

    අදහස් කියපල්ල, තැන අඳුනගත්ත උන් කටපියන් ඉඳපල්ල :D ගෙදර එනව නම්බියර්ගෙනෙල්ලා. බඩු ඉවරයි

    @Janatha Jhon සහෝදරයො දෙන්නෙක් එවපන් ගේට්ටු කණු ටිකයි බිත්තියයි ඔක්කොම දෙන්නම්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තැන අදුරගත්තා. අර ගෙදර බැම්මේ පැන්ඩො දෙන්නෙක් cnc කරලා ගහලා තියන පොට් එක නේද.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    තැන අදුරගත්තා. අර ගෙදර බැම්මේ පැන්ඩො දෙන්නෙක් cnc කරලා ගහලා තියන පොට් එක නේද.
    භොක්ක!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    මර්වින් සිල්වා ගුටි කන කාලෙ සයිස් :) ඉන 40යි

    👍 👍 :no:👍👍
    ------ Post added on Aug 30, 2024 at 6:04 PM
    උඹ හිතුවද තැන අඳුරගන්න මුලු ලංකාවෙම සුදුපාට තාප්පෙකට තියෙන්නෙ බොලාගෙ ගෙදර විතර්‍ය්‍යි කියල. 😪
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේ විදිහට ගෙදරට නම්බර් ප්ලේට් එකක් හදා ගන්න පුළුවන්ද බං. මේ material එක මොකක්ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    උඹ හිතුවද තැන අඳුරගන්න මුලු ලංකාවෙම සුදුපාට තාප්පෙකට තියෙන්නෙ බොලාගෙ ගෙදර විතර්‍ය්‍යි කියල. 😪
    මං වෙන පාටක් ගාල කියන්නම් මචන් සොලි :D

    මේ විදිහට ගෙදරට නම්බර් ප්ලේට් එකක් හදා ගන්න පුළුවන්ද බං. මේ material එක මොකක්ද?
    1.2m zinc coated තහඩු. පාට නම් වාහන පේන්ට් කරන තැනකට දුන්නා. QD හරි KD හරි පේන්ට් එකක් කියල කිව්වෙ
    ------ Post added on Aug 30, 2024 at 6:14 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Whats-App-Image-2024-08-30-at-17-08-50-9f15494d.jpg

    Whats-App-Image-2024-08-30-at-17-08-54-6e7c62a2.jpg

    මේකට තමයි අර CNC වැද්දෙක් හෙව්වෙ, අපිට ඕන උනේ කුන්ෆු පැන්ඩ ඩිසයින් එකක්, වැඩේ අල උනා, වෙන ඩිසයින් එකකට ගියා.මේ දෙක කණු දෙකට සෙට් කරන්න හදවගත්තෙ, අන්තිමට මම ගත්ත මෙශමන්ට් අවුල්. මෙහෙම ගහල දැම්ම අල උනත්, ඔය ලොකු බිත්තියෙ ගහප එක එන්නෙ අනිත් කණුවට

    අදහස් කියපල්ල, තැන අඳුනගත්ත උන් කටපියන් ඉඳපල්ල :D ගෙදර එනව නම්බියර්ගෙනෙල්ලා. බඩු ඉවරයි

    @Janatha Jhon සහෝදරයො දෙන්නෙක් එවපන් ගේට්ටු කණු ටිකයි බිත්තියයි ඔක්කොම දෙන්නම්
    තාප්පේ රතු පාට ගාන්න කොමරෙඩ්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    T
    Whats-App-Image-2024-08-30-at-17-08-50-9f15494d.jpg

    Whats-App-Image-2024-08-30-at-17-08-54-6e7c62a2.jpg

    මේකට තමයි අර CNC වැද්දෙක් හෙව්වෙ, අපිට ඕන උනේ කුන්ෆු පැන්ඩ ඩිසයින් එකක්, වැඩේ අල උනා, වෙන ඩිසයින් එකකට ගියා.මේ දෙක කණු දෙකට සෙට් කරන්න හදවගත්තෙ, අන්තිමට මම ගත්ත මෙශමන්ට් අවුල්. මෙහෙම ගහල දැම්ම අල උනත්, ඔය ලොකු බිත්තියෙ ගහප එක එන්නෙ අනිත් කණුවට

    අදහස් කියපල්ල, තැන අඳුනගත්ත උන් කටපියන් ඉඳපල්ල :D ගෙදර එනව නම්බියර්ගෙනෙල්ලා. බඩු ඉවරයි

    @Janatha Jhon සහෝදරයො දෙන්නෙක් එවපන් ගේට්ටු කණු ටිකයි බිත්තියයි ඔක්කොම දෙන්නම්
    Thappe alutha dalath ochchara rough karala mokada??
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    මේක නම් සිරාවටම සෙට් වෙන්නෙ නෑ :no: ගේ ඇතුලෙ සාලෙ බිතිතියක වගෙ ගහපන්.

    පොඩි වැඩි තාප්පෙට.
    කණුව පිරෙන්න තිබ්බනම් ලස්සනයි
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041

    :yes: