අද චන්දයක් තිබුනොත් කාටද දෙන්නෙ?
අපි රටේ වෙනසක් කරලා අවුරුදු එක හමාරක්ම ගියානෙ. කට්ටිය තාම වෙනස ගැන සතුටු වෙනවද කියල පොඩ්ඩක් පෝල් එකේ චන්දයට සහබාගී වෙමුද? ෆෙක් එකවුන්ට් වලින් වොට් කරන්න එපා. මේක රටේ ජනතාවගෙ මතය දැන ගන්න මිසක් කවුරු වත් පරද්දන්න නෙමෙ. මොකො ලග පාතක චන්දයක් එන්නෙත් නැනෙ.