අද ඡන්දෙ මෙහෙම උනොත් මොනවා වෙයිද

අඳුරට ඡන්ද

  • 3යි

    Votes: 31 47.7%
  • 3ට වැඩියි

    Votes: 25 38.5%
  • 3ට අඩුයි

    Votes: 9 13.8%

  • Total voters
    65

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර හොරා වගේ සද්දේ නැතුව ඉන්නවා නේ? 🤭 කාත් එක්ක වත් කතා කරන්නේවත් නෑ ...බැරි වෙලාවත් කට්ටිය එන්න කියල චන්දෙ දුන්නොත් එහෙම 😂

    ඇපෙන් බේරෙන්න නම දුන්න.... 🤭

    දැන් ඔය පකා මෙච්චර කල් කට වගන් ඉඳල හෙට ඉඳන් පටන් ගන්නවා බෙරිහන් දෙන්න. 😂🤭
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    බයේ ඇත්තෙ ජනාධිපති කරයි කියල.

    Ane manda ithin mehema ratak. Me thathwe thiyana eka loku deyak.

    Hora kaapu unta wachanayak kiyanne na. Awanka manussayata paaduwe inna na. :rolleyes:
    Rateth ehemane itin parliment eka gana mona kathaada.

    33ADEC9F-DA88-45D3-9312-0C5612D3F486.jpeg

    FYI
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි මිනිස්සුන්ට බනිනවා මුන් දෙන්නෙ දිනන පැත්තට විතරයි වෙන විකල්පයක් ගැන හිතන්නෙ නෑ කියලා.
    මෙතන වෙන්නෙත් ඒ ටිකමනෙ. නිකමට වෙන එකෙක්වත් කිව්වද අපි අනුරට දෙනවා කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි මිනිස්සුන්ට බනිනවා මුන් දෙන්නෙ දිනන පැත්තට විතරයි වෙන විකල්පයක් ගැන හිතන්නෙ නෑ කියලා.
    මෙතන වෙන්නෙත් ඒ ටිකමනෙ. නිකමට වෙන එකෙක්වත් කිව්වද අපි අනුරට දෙනවා කියලා.

    අනුර වෙන එකෙක්ටවත් කතා කලාද කියපන් මුලින්ම .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ane manda ithin mehema ratak. Me thathwe thiyana eka loku deyak.

    Hora kaapu unta wachanayak kiyanne na. Awanka manussayata paaduwe inna na. :rolleyes:
    Rateth ehemane itin parliment eka gana mona kathaada.

    View attachment 178866
    FYI

    mehema plans dallas and ranil dammada?
    maybe eyala busy athi kattiya hoyanna
    anurata kattiya kamati nathi nisa me wage ewa hadanna time tiyanawa
     
    • Like
    Reactions: Challenger SRT8

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,361
    113
    අපි මිනිස්සුන්ට බනිනවා මුන් දෙන්නෙ දිනන පැත්තට විතරයි වෙන විකල්පයක් ගැන හිතන්නෙ නෑ කියලා.
    මෙතන වෙන්නෙත් ඒ ටිකමනෙ. නිකමට වෙන එකෙක්වත් කිව්වද අපි අනුරට දෙනවා කියලා.
    උට දිනන්න ඕනි නෑ කියන්නෙ ඒක තමා. ඕනිකම තියෙනව නන් ගිහින් කතා කරල අනික් උන් වගේ ගොඩ දාගන්න ඕනි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Ane manda ithin mehema ratak. Me thathwe thiyana eka loku deyak.

    Hora kaapu unta wachanayak kiyanne na. Awanka manussayata paaduwe inna na. :rolleyes:
    Rateth ehemane itin parliment eka gana mona kathaada.

    View attachment 178866
    FYI
    නම ගිය වේසියො දැක්කම වචනයක් නොකියා බයේ කට වහගෙන කර බාගෙන එතනින් මාරු වෙලා. පිරිමියෙක් එක්ක කතා කරපු ගෑහැණු කෙනෙක්ට පද හදල වේසියක් කරන්න ගම් වල ඉන්න අඩු කුලේ නූගත් බයියො හරි දක්ෂයි.
     
    • Sad
    Reactions: Challenger SRT8

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,665
    113
    Auckland
    බලපන් ඔකා මොකක් හරි පචයක් ගහල තරගයෙන් ඉවත් වෙනව දුශිතයි හරි මොකක් හරි කියල මොකද උටත් ශුවර් නෑ 3ත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. :lol:
     
    • Sad
    Reactions: Challenger SRT8

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි මිනිස්සුන්ට බනිනවා මුන් දෙන්නෙ දිනන පැත්තට විතරයි වෙන විකල්පයක් ගැන හිතන්නෙ නෑ කියලා.
    මෙතන වෙන්නෙත් ඒ ටිකමනෙ. නිකමට වෙන එකෙක්වත් කිව්වද අපි අනුරට දෙනවා කියලා.
    අනේද අහන්නේ. ඊට පස්සේ අඩලා ත්‍රෙඩ් යන්නේ අරක නැ මේක නැ සුයිසයිඩ් කරගන්න හිතෙන්නේ කියල. දෙන්නොනේ පයින් ඊට පස්සේ :lol: :lol: :lol: :alien:
     
    • Sad
    Reactions: Challenger SRT8

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේ රටේ ඉන්න බහුතරයක් හරක්නෙ ඉතින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙත්..
    ජ.වී.පෙ. වගේ හොඳ වැඩපිළිවෙලක් තියන යට නෝ චාන්ස් ඉතිං :-(
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    mehema plans dallas and ranil dammada?
    maybe eyala busy athi kattiya hoyanna
    anurata kattiya kamati nathi nisa me wage ewa hadanna time tiyanawa
    Owa dammata kawruth kiyawannet na, chanda wenas wenneth na kiyala un dannawa. Oya plans walata anuwa rata hadenawata rate bahutharaya kamathi na. Kunu wechcha samajeta adapt wela thiyenne hamoma. Wenas unoth karadarai. In short, NPP eka karana politics lankawe minissunta hariyanne na. Un kawadawat chandayak dinannet na.

    Habai principles thiyana manussayekta support karanna wena paksekut na.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Owa dammata kawruth kiyawannet na, chanda wenas wenneth na kiyala un dannawa. Oya plans walata anuwa rata hadenawata rate bahutharaya kamathi na. Kunu wechcha samajeta adapt wela thiyenne hamoma. Wenas unoth karadarai. In short, NPP eka karana politics lankawe minissunta hariyanne na. Un kawadawat chandayak dinannet na.

    sirawata anika opposition eke ewunuth buruwo
    Rajapaksha lata attack karanna oni nam hodama dial eka Anura
    Ranil already e side eke, Dallas kiyannet SLPP eke
    un dalas president karala okkoma set wela ranil or mahinda PM karannat bari naha