අද ජාති වැඩක් වුනා.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    අද ජාති වැඩක් වුනා. මහන්සි දැනිලා කහට එකක් බොන්න කැන්ටිමට යද්දි කලු කෝට්කාරයෙක් කැන්ටිමේ ගෑනු දරුවට බත් වේලක මුදල් ගෙවන්න හදනවා. ගෑනු ළමයා ගන්න අදිමදි කරනව.
    'එහෙම බෑ, අද සල්ලි ගන්නෙ නැත්නම් මං ආයෙ කෑම කන්න එන්නෙ නෑ'
    කලුකෝට්කාරයා කියනවා.
    ඒ පාර අර ළමයා සල්ලි ගත්තා.
    මේ කලු කෝට්කාරයව මං අහම්බෙන් දැක්කෙ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ කැන්ටිමේදි. එයාගෙ නම සී. අබේරත්න. කැලණිය සරසවියෙ හිටපු මහාචාර්ය කෙනෙක්.
    දැන් එයා රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන ඇමති.
    මගේ තිස් අවුරුදු රාජකාරි ජීවිතයෙදි ඇමති කෙනෙක් මේ කැන්ටිමෙන් කනව නෙවෙයි කැන්ටිමට පයගහනවවත් මං දැකලා නෑ.
    හැබැයි තමුන් අමාත්‍යාංශයෙන් පිටදි බීපු තේ කහට එකේ බිලත් අමාත්‍යාංශයෙන් ආපහු අරගන්න කැසකවපු ඇමතිලා මම මීට කලින් දැකලා තියෙනව.
    පොඩි උන්ගෙ කැන්ටිමට ආවට ස්තුතියි.
    මේ වෙනසින් පටන් අරගෙන සමස්ත රාජ්‍ය සේවයම සැබෑ ලෙසම වෙනස් කරන්නට හැකිවේවා.
    ඒ සඳහා ඉත සිතින් එකතු වන්නට රාජ්‍ය සේවකයන්ටද හැකිවේවා.

    (චූලා අයියගේ වෝල් එකෙන් හොරකම් කලේ...
    ❤
    🙏
    )
    https://www.facebook.com/chulananda.samaranayake/posts/pfbid0aQCb6LzNgqBAcq7upNR2xwHBB894Bs1q2opZnrbrhS9auQj3qXWA7D3BnmNftVVZl?

    මහාචාර්යලා ආචාර්යලා , දොස්තරලා වගේ මිනිස්සුන්ට සාර්ථක දේශපාලකයෝ වෙලා රටවල් ගොඩදාන්න පුළුවන් කියන ඒ පු* මාරුව මේ පරම සනීප උනොත් ලොකු දෙයක් .
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ai un hari rata goda dammoth honda ndda bn. minissunta kelawenakmma balan inne. mona gobbayek hari awith ratata hariynawa nan mata athi.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    අනා cute.. ලංකාව humble, down to earth මිනිස්සුන්ගෙන් පිරිලා.. එක සැරේම රටම වෙනස් වෙලා.. එක පොකුරට මෙව්වා වෙලා නේද..

    එහෙන් රජයේ සේවකයෝ දැන් එකමුතු වෙලා හරියට වැඩ කරනවලු.. ඒ කියන්නේ මෙච්චර කල් ගන්න පඩියට, රටේ මිනිස්සුන්ට හොර කරලා තියෙන්නේ.. වංචාවෙන් තමයි ගෑනුන්ට ළමයින්ට කන්න දීලා තියෙන්නේ.. ලැජ්ජා නැතුව ඒවා කියනවත් එක්ක..

    🤌
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අද ජාති වැඩක් වුනා. මහන්සි දැනිලා කහට එකක් බොන්න කැන්ටිමට යද්දි කලු කෝට්කාරයෙක් කැන්ටිමේ ගෑනු දරුවට බත් වේලක මුදල් ගෙවන්න හදනවා. ගෑනු ළමයා ගන්න අදිමදි කරනව.
    'එහෙම බෑ, අද සල්ලි ගන්නෙ නැත්නම් මං ආයෙ කෑම කන්න එන්නෙ නෑ'
    කලුකෝට්කාරයා කියනවා.
    ඒ පාර අර ළමයා සල්ලි ගත්තා.
    මේ කලු කෝට්කාරයව මං අහම්බෙන් දැක්කෙ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ කැන්ටිමේදි. එයාගෙ නම සී. අබේරත්න. කැලණිය සරසවියෙ හිටපු මහාචාර්ය කෙනෙක්.
    දැන් එයා රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන ඇමති.
    මගේ තිස් අවුරුදු රාජකාරි ජීවිතයෙදි ඇමති කෙනෙක් මේ කැන්ටිමෙන් කනව නෙවෙයි කැන්ටිමට පයගහනවවත් මං දැකලා නෑ.
    හැබැයි තමුන් අමාත්‍යාංශයෙන් පිටදි බීපු තේ කහට එකේ බිලත් අමාත්‍යාංශයෙන් ආපහු අරගන්න කැසකවපු ඇමතිලා මම මීට කලින් දැකලා තියෙනව.
    පොඩි උන්ගෙ කැන්ටිමට ආවට ස්තුතියි.
    මේ වෙනසින් පටන් අරගෙන සමස්ත රාජ්‍ය සේවයම සැබෑ ලෙසම වෙනස් කරන්නට හැකිවේවා.
    ඒ සඳහා ඉත සිතින් එකතු වන්නට රාජ්‍ය සේවකයන්ටද හැකිවේවා.

    (චූලා අයියගේ වෝල් එකෙන් හොරකම් කලේ...
    ❤
    🙏
    )
    https://www.facebook.com/chulananda.samaranayake/posts/pfbid0aQCb6LzNgqBAcq7upNR2xwHBB894Bs1q2opZnrbrhS9auQj3qXWA7D3BnmNftVVZl?

    මහාචාර්යලා ආචාර්යලා , දොස්තරලා වගේ මිනිස්සුන්ට සාර්ථක දේශපාලකයෝ වෙලා රටවල් ගොඩදාන්න පුළුවන් කියන ඒ පු* මාරුව මේ පරම සනීප උනොත් ලොකු දෙයක් .
    Mole Nathi naki yanawata wada hodai habei
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ai un hari rata goda dammoth honda ndda bn. minissunta kelawenakmma balan inne. mona gobbayek hari awith ratata hariynawa nan mata athi.
    අම්මෝ ඔව් කලේ මාස 3ට මාර සංවර්දනයක්.කරපු දෙයක් කියපන් බලන්න.