අද ට අවුරුද්දක් උනා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් මතකයි..ත්‍රස්තවාදීන්ට ආගමක් නෑලු.. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ..මරාගෙන මැරුණෙත් අපේ බුද්ධිමත් දරුවෙක්..සිංහල ඡන්ද නැතුව ජනාධිපති කෙනෙක් පත් කරන්න පුලුවන්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හරියටම මේ වෙලාවට වගේ නේද උදේ නමයට පොඩ්ඩකට කලින්
    me time eke thamai
    9.15 mage hodama yaluwa nethi una shangrilla eke udenma u wedata giyapu wele :sorry:
    2.gif
    2.gif
    2.gif




    ldG4Cdx.jpg