Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද තත්වේ සහා අපේ හෙට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං මට හිතෙන විදියට ඕක අපේ සිංහල සමාජයේම තියන අවුලක් දැන් උදාහරණයක් විදිහට මධ්‍යම පාන්තික සිංහල කොල්ලෙකුයි මුස්ලිම් කොල්ලෙකුයි ගනිං...සිංහල කොල්ලව දෙමව්පියෝ / සිංහල සමාජය තනිකරම යොමු කරන්නෙ ඉගෙනගන්න එකට ගොඩක් එවුන් 2nd shy 3rd shyත් කරලා තමා කැම්පස් යන්නෙ...කැම්පස් ගිහිල්ලා ඉවරවෙලා ඩිග්‍රිය අතට ගද්දිම අවුරුදු 26/27 වෙලා...ගොඩක් එවුන් ඒකරලත් හොයන්නෙ රජයේ ජොබ් ඌට සෙට් වෙන එකක් ගැසට් වෙලා ඒවගෙ එක්සෑම් ලියලා දේශපාලුවෙකුගෙත් සප් එක අරං ජොබට පනිනකොට වයස 28 වත් වෙනවා....හැබැයි ඩිග්රියත් තියන හින්දා බේසික් එකයි දීමනා ඔක්කොමයි එක්ක මුලදිම 40ක් විතර පඩිය සෙට් වෙනවා පොරට...ඔන්න ඉතිං සිංහල සමාජේ හැටියට ඌ සාර්ථකයි...ඌ පට්ට පොරක්...

එතකොට මධ්‍යම පාන්තික මුස්ලිම් පවුලක ගත්තොත් ගොඩක් කොල්ලො OL විතරයි කරන්නෙ ඒකරලා උන්ගෙ කවුරුහරි නෑ කෙනෙක්ගෙ බිස්නස් එකකට සෙට් වෙනවා උදාහරණයක් විදිහට අපි ගමුකො උගෙ මාමා කෙනෙක්ගෙ රෙදි කඩයක් කියලා...ඔන්න මුස්ලිම් කොල්ලා OL කරපු ගමන් අවුරුදු 17න් විතර මාමගෙ රෙදි කඩේ වැඩ කරන්න සෙට් වෙනවා...පඩියටම නෙවෙයි ඌ එහෙදි මුල ඉදන් කස්ටමර් කෙනෙක්ට කතා කරන්නෙ කොහොමද කියන තැන ඉදන් රෙදි බිස්නස් එකේ හැමද්ම ඉගෙන ගන්නවා අවුරුදු 2ක් විතර එතන වැඩ කරාට පස්සෙ අවුරුදු 19න් විතර උගෙම කියලා රෙදි කඩයක් පටන් ගන්නව ඒක පටන් ගන්න උගෙ ගෙදරින් සැලකියයුතු ගානක් දෙනවා ( මොකද ඉගෙනගන්න වියදම් කරා කියලා ඈ...) ඒ වගේම ඌ අර අවුරුදු දෙකක් වැඩ කරපු කඩේ මාමාත් උදව් කරනවා....මුල්ම ටිකේ බිස්නස් ටිකක් අමාරුවෙන් යන්නෙ ඒත් ඌ රෙදි බිස්නස් එකේ තෙම්පරාදු වෙච්ච පොරක් හින්දා කාගෙන අල්ලගෙන ඉන්නවා...ඔන්න අවුරුද්දක් දෙකක් යනකොට හොද කස්ටමර් බේස් එකක් එහෙම හැදිලා බිස්නස් එක ජයටම යනවා මූ බිස්නස් එක ටිකක් ලොකු කරලා වැඩ කරන්න තව දෙතුන් දෙනෙක් එහෙමත් ගන්නවා බිස්නස් එක පටන් අරන් අවුරුදු 9 විතර යනකොට (එතකොට ඌට අවුරුදු 28) ඒ හම්බයා ගෙදරට වෙලා බුදියං හිටියත් ගෑනි එක්ක ඩිස්ට ඩිඩිං කර කර හිටියත් මාසෙ අන්තිමට ලක්ෂ 4ක් 5ක් උගෙ එකවුන්ට් එකට වැටෙනවා....එතකොට ඇත්තටම කවුද සාර්ථක???...ඇත්තටම කවුද පොර???....

[QUOTE="Mr UNKNOWN, post: 21481157, member: 558255"] [SIZE="3"]මෙහෙමයි මචං මට හිතෙන විදියට ඕක අපේ සිංහල සමාජයේම තියන අවුලක් දැන් උදාහරණයක් විදිහට මධ්‍යම පාන්තික සිංහල කොල්ලෙකුයි මුස්ලිම් කොල්ලෙකුයි ගනිං...සිංහල කොල්ලව දෙමව්පියෝ / සිංහල සමාජය තනිකරම යොමු කරන්නෙ ඉගෙනගන්න එකට ගොඩක් එවුන් 2nd shy 3rd shyත් කරලා තමා කැම්පස් යන්නෙ...කැම්පස් ගිහිල්ලා ඉවරවෙලා ඩිග්‍රිය අතට ගද්දිම අවුරුදු 26/27 වෙලා...ගොඩක් එවුන් ඒකරලත් හොයන්නෙ රජයේ ජොබ් ඌට සෙට් වෙන එකක් ගැසට් වෙලා ඒවගෙ එක්සෑම් ලියලා දේශපාලුවෙකුගෙත් සප් එක අරං ජොබට පනිනකොට වයස 28 වත් වෙනවා....හැබැයි ඩිග්රියත් තියන හින්දා බේසික් එකයි දීමනා ඔක්කොමයි එක්ක මුලදිම 40ක් විතර පඩිය සෙට් වෙනවා පොරට...ඔන්න ඉතිං සිංහල සමාජේ හැටියට ඌ සාර්ථකයි...ඌ පට්ට පොරක්... එතකොට මධ්‍යම පාන්තික මුස්ලිම් පවුලක ගත්තොත් ගොඩක් කොල්ලො OL විතරයි කරන්නෙ ඒකරලා උන්ගෙ කවුරුහරි නෑ කෙනෙක්ගෙ බිස්නස් එකකට සෙට් වෙනවා උදාහරණයක් විදිහට අපි ගමුකො උගෙ මාමා කෙනෙක්ගෙ රෙදි කඩයක් කියලා...ඔන්න මුස්ලිම් කොල්ලා OL කරපු ගමන් අවුරුදු 17න් විතර මාමගෙ රෙදි කඩේ වැඩ කරන්න සෙට් වෙනවා...පඩියටම නෙවෙයි ඌ එහෙදි මුල ඉදන් කස්ටමර් කෙනෙක්ට කතා කරන්නෙ කොහොමද කියන තැන ඉදන් රෙදි බිස්නස් එකේ හැමද්ම ඉගෙන ගන්නවා අවුරුදු 2ක් විතර එතන වැඩ කරාට පස්සෙ අවුරුදු 19න් විතර උගෙම කියලා රෙදි කඩයක් පටන් ගන්නව ඒක පටන් ගන්න උගෙ ගෙදරින් සැලකියයුතු ගානක් දෙනවා ( මොකද ඉගෙනගන්න වියදම් කරා කියලා ඈ...) ඒ වගේම ඌ අර අවුරුදු දෙකක් වැඩ කරපු කඩේ මාමාත් උදව් කරනවා....මුල්ම ටිකේ බිස්නස් ටිකක් අමාරුවෙන් යන්නෙ ඒත් ඌ රෙදි බිස්නස් එකේ තෙම්පරාදු වෙච්ච පොරක් හින්දා කාගෙන අල්ලගෙන ඉන්නවා...ඔන්න අවුරුද්දක් දෙකක් යනකොට හොද කස්ටමර් බේස් එකක් එහෙම හැදිලා බිස්නස් එක ජයටම යනවා මූ බිස්නස් එක ටිකක් ලොකු කරලා වැඩ කරන්න තව දෙතුන් දෙනෙක් එහෙමත් ගන්නවා බිස්නස් එක පටන් අරන් අවුරුදු 9 විතර යනකොට (එතකොට ඌට අවුරුදු 28) ඒ හම්බයා ගෙදරට වෙලා බුදියං හිටියත් ගෑනි එක්ක ඩිස්ට ඩිඩිං කර කර හිටියත් මාසෙ අන්තිමට ලක්ෂ 4ක් 5ක් උගෙ එකවුන්ට් එකට වැටෙනවා....එතකොට ඇත්තටම කවුද සාර්ථක???...ඇත්තටම කවුද පොර???.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom