අද තමයි කුඩ්ඩොන්ට රජ මගුල්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අද කොළඹ අවට විශේෂයෙන් කැළණිය අවට යට වෙන ප්‍රදේශ වල ගෙවල් කඩාවී කුඩ්ඩොයි හොරුයි කෙළියට..
    දැනටම ඇහැ ගහගෙන ඇත්තේ කඩන්න ඕන තැන්
     
    • Like
    • Wow
    Reactions: NRTG and netnet

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    සිරාවට මචං

    Umbage gewal wala ehema watina badu tiyanawada?

    අපෝ කාලකන්ණි ඕකුන්... අර සුනාමි වෙලාවෙත් කෙල්ලෙක්ගෙ මාලේ කඩලා මුහුදේ දැම්මේ
    මෙන්න අහු වෙලා දෙන්නෙක්. දැඩි ප්‍රහාර
    ෂුවර් කුඩ්ඩො
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    https://public.flourish.studio/uploads/876284/eb7fe580-3f27-4b7c-aada-77ddc12a15f4.jpg
    eb7fe580-3f27-4b7c-aada-77ddc12a15f4.jpg